tag:blogger.com,1999:blog-5642339799237027245.post1542726596473895406..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: කටාරයේ සිට කොළ කැද බීවෙමික්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5642339799237027245.post-71115330534394537532012-10-19T10:36:19.053+03:002012-10-19T10:36:19.053+03:00බොහොම ස්තුතියි එහෙම කිව්වට. මගේ අම්ම වගේම මම මගේ ර...බොහොම ස්තුතියි එහෙම කිව්වට. මගේ අම්ම වගේම මම මගේ රටටත් ආදරෙයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-79678965123361464882012-10-19T09:51:42.849+03:002012-10-19T09:51:42.849+03:00හ්ම්ම්.. මට හිතුනා ආරම්භය කියවන්න. ඔබ රටට ආදරය කරන...හ්ම්ම්.. මට හිතුනා ආරම්භය කියවන්න. ඔබ රටට ආදරය කරන නියම මනුස්සයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-52493189076470316232011-07-13T15:29:25.249+03:002011-07-13T15:29:25.249+03:00අපේ දේවල් අගේ කරන තවම පර දෙසක්කර ගතියට නොගිය ටික ද...අපේ දේවල් අගේ කරන තවම පර දෙසක්කර ගතියට නොගිය ටික දෙනෙක්වත් ඉන්න එක මට ලොකු සතුටක්. මේ කොමෙන්ට් ටික දැක්කම මට එක තවත් දැනුනා. ස්තුති ඔබේ වචන ටිකට මදුරංග සහෝදරයා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-39636424390770643392011-07-13T14:22:31.382+03:002011-07-13T14:22:31.382+03:00අනේ වාසනාවන්. පිටරටකදි හරි අපේ දෙයක් කන්න බොන්න ලැ...අනේ වාසනාවන්. පිටරටකදි හරි අපේ දෙයක් කන්න බොන්න ලැබෙනවා කියන එක අහන්නත් සතුටක්. දැන් තමයි ක්සැන්ඩර් සහෝදරයා ඉන්නේ කොහෙද කියලා දැනගත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-33483754141091569762011-07-09T13:52:54.009+03:002011-07-09T13:52:54.009+03:00ලංකාප්‍රිය අය්යේ.. සැහෙන්න සතුටක් දැනුන මට මේ කමෙන...ලංකාප්‍රිය අය්යේ.. සැහෙන්න සතුටක් දැනුන මට මේ කමෙන්ට් එක දැකල. කැලේ සතෙක් කියන්නේ අය්යේ මටනම් නිදහසේ නියම උරුමක්කාරයෙක්. මම ඔබේ බ්ලොග් එක හරිම අසාවෙන් රස විදිනවා ඒ ආසාවම මාව ලියන්න තවත් පෙලඹුව කියන එක තම මට කියන්න තියෙන්නේ. දොළේ වතුර හිදුනත් අපි බලාගෙන ඉමු... මොකද මේක අපේ උපන් බිම. අපේ දෙවැනි අම්ම....ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-34163276273799193562011-07-09T13:16:53.347+03:002011-07-09T13:16:53.347+03:00වෙලාවකට පුදුමත් හිතෙනවා. මගේ ප්‍රොෆයිල් එක බැලුවද ...වෙලාවකට පුදුමත් හිතෙනවා. මගේ ප්‍රොෆයිල් එක බැලුවද ? මගේ ආසාවල් බොහොමයක් ඔබේ ප්‍රොෆයිල් එකෙත් තියෙනවා. ලංකාව හරි පැත්තට යනකම් බලන් ඉඳිල්ල හරියට කොකා මාළු අල්ලන්ට දිය හිඳෙන කම් බලන් හිටිය වගේ තමයි.. මමත් ගහක් යට නිදාගන්න කැමති කෙනෙක් තමයි, මගෙත් ප්‍රියතම සංගීතය මාලිගාවේ තේවාව කරන බෙර වාදනය. .. මගේ කතා බලන්නකෝ.. කැලේ සතෙක්ගේ කතා වගේ තමයි හික්...සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com