tag:blogger.com,1999:blog-5642339799237027245.post1767082867656037995..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: ගුගල් යුනිකෝඩ් අපලය.ක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5642339799237027245.post-20759649421132169632016-09-28T13:02:13.383+03:002016-09-28T13:02:13.383+03:00මොකක් ද තියෙන අව්ල . මට නං හොඳට පේනව සිංහල මොකක් ද තියෙන අව්ල . මට නං හොඳට පේනව සිංහල Sandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-5121623070883182722016-04-08T21:31:37.380+03:002016-04-08T21:31:37.380+03:00ඒ ගැන නං මමත් කල්පනා කරනවා. ක්රෝම් නැතුව ගිණි නරි...ඒ ගැන නං මමත් කල්පනා කරනවා. ක්රෝම් නැතුව ගිණි නරියම දාගත්තානං ඉවරයි නේද හිතෙනවා වෙලාවකට
ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-87168376614098666132016-03-20T07:26:01.604+03:002016-03-20T07:26:01.604+03:00රිපෝර්ට් කරාට තාම වැඩක් උනේ නැති හැඩයි .. සිංහල පා...රිපෝර්ට් කරාට තාම වැඩක් උනේ නැති හැඩයි .. සිංහල පාවිච්චි කරන ප්රතිශතය අනෙකුත් භාෂා එක්ක ගත්තාම ඉතාම සුළු අගයක් නිසාද මන්ද..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-68597072836653629742016-03-15T16:14:52.351+03:002016-03-15T16:14:52.351+03:00තවම ගුගල් මේ ප්රශ්නය විසඳලා නෑ. ඒත් කියන්න තියන හ...තවම ගුගල් මේ ප්රශ්නය විසඳලා නෑ. ඒත් කියන්න තියන හැමවිදියටම කියන්න ඕනේ. ආරංචි විදියට නං ගුගල් මේ ප්රශ්නය ඇන්ඩ්රොයිඩ් දක්වාම ගෙනිහින් තියනවා. ඒ කියන්නේ අලුත් ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් එක එක්ක සිංහල වැඩ කරන්නේ නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-11086487541323769612016-03-08T14:44:33.867+03:002016-03-08T14:44:33.867+03:00report කරාreport කරාapi thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-50788771769471385442016-03-01T07:46:01.330+03:002016-03-01T07:46:01.330+03:00ස්තුතියි ඇනේ..ස්තුතියි ඇනේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-13058149588706047062016-03-01T07:45:41.931+03:002016-03-01T07:45:41.931+03:00ස්තුතියි ඩ්රැකී, ඔව් ක්රෝම් කාරයාට හිතන්න දෙන්න ...ස්තුතියි ඩ්රැකී, ඔව් ක්රෝම් කාරයාට හිතන්න දෙන්න වෙනවා ටිකක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-70059059639535861642016-03-01T07:44:44.590+03:002016-03-01T07:44:44.590+03:00යෙලා යෙලා .. ඌ ඒක හරි තේරුම් ගනී බං..යෙලා යෙලා .. ඌ ඒක හරි තේරුම් ගනී බං..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-42360016722452224052016-03-01T07:44:15.014+03:002016-03-01T07:44:15.014+03:00ශේප් ම නෑ. සමහර අකුරු පේන්නේ කැඩිලාශේප් ම නෑ. සමහර අකුරු පේන්නේ කැඩිලාක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-74600604555748103472016-03-01T07:43:53.418+03:002016-03-01T07:43:53.418+03:00ස්තුතියි සුදීක..ස්තුතියි සුදීක..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-45389094624851945992016-03-01T07:43:37.057+03:002016-03-01T07:43:37.057+03:00අම්මෝ.. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් කියන්නේ ලෝක ලෙඩෙක්, ...අම්මෝ.. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් කියන්නේ ලෝක ලෙඩෙක්, ඊට හොදයි ක්රෝම් කොහොමත්. මමත් ඉන්නේ ලෙඩේ එක්ක, ඒත් හැමදාම හරියන්නේ නෑ නේ..
ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-90568569359582922312016-03-01T06:14:21.046+03:002016-03-01T06:14:21.046+03:00ඕං මාත් රිපෝට් කළා. ඒ මදිවට කිව්ව, අපි හැමෝම දැං ෆ...ඕං මාත් රිපෝට් කළා. ඒ මදිවට කිව්ව, අපි හැමෝම දැං ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවය කියලත්. එතකොටවත් මුං හැදෙයිනෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-52605347919085082582016-02-29T06:02:21.881+03:002016-02-29T06:02:21.881+03:00ගුගල් කාරයට තේරෙයිද බං අපි කියන අප්රබංස.. හැක් ඊළ...ගුගල් කාරයට තේරෙයිද බං අපි කියන අප්රබංස.. හැක් ඊළග වර්ෂන් එකේදි ඕක හරියාවි.. ඒත් කල් ගියා වැඩියි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-30900470821955198712016-02-28T18:47:37.398+03:002016-02-28T18:47:37.398+03:00ම්, මාත් opera පාවිච්චි කරන්නෙ.... ශේප් වගේනෙ O.oම්, මාත් opera පාවිච්චි කරන්නෙ.... ශේප් වගේනෙ O.oතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-80750963939826273452016-02-28T14:16:58.071+03:002016-02-28T14:16:58.071+03:00ඔන්න මමත් කළා. ඔන්න මමත් කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-40602867654471579032016-02-28T12:48:09.340+03:002016-02-28T12:48:09.340+03:00ස්තුතියි :)ස්තුතියි :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-25406054194335583052016-02-28T12:47:39.272+03:002016-02-28T12:47:39.272+03:00වැඩේ නං හොදයි නමුත් ඔටෝ අප්ඩේට් නැති කළා නං හදපු ව...වැඩේ නං හොදයි නමුත් ඔටෝ අප්ඩේට් නැති කළා නං හදපු වර්ෂන් එක එන්නෙත් නැති වෙයි නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-29873795669492875372016-02-28T12:45:53.684+03:002016-02-28T12:45:53.684+03:00ස්තුතියි කුරුටු..ස්තුතියි කුරුටු..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-83784473614500437132016-02-28T12:45:34.324+03:002016-02-28T12:45:34.324+03:00ගිණි නරියා හොදයි, හැබැයි සමහර ඔප්ෂන් වලදී වැඩක් නෑ...ගිණි නරියා හොදයි, හැබැයි සමහර ඔප්ෂන් වලදී වැඩක් නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-51072651333664438842016-02-28T12:44:43.779+03:002016-02-28T12:44:43.779+03:00අද වන විට තත්වය: ගුගල් ක්රෝම් ෆේස්බුක් පිටුව වෙත ...අද වන විට තත්වය: ගුගල් ක්රෝම් ෆේස්බුක් පිටුව වෙත තත්වය වාර්තා කළා. මැසේජ් යවන්න විදියක් නෑ. බලමු මොකද කියන්නේ කියල. අප්ඩේට් කරමින් ඉන්න බෑ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-1928919398282460422016-02-28T05:23:45.237+03:002016-02-28T05:23:45.237+03:00මම ඔපෙරා පාවිච්චි කරන්නේ. ඌටත් ඔය ලෙඩේ...
මම ලෙඩේ ...මම ඔපෙරා පාවිච්චි කරන්නේ. ඌටත් ඔය ලෙඩේ...
මම ලෙඩේ එක්ක ජීවත් වෙන්න හුරු උනා, වෙන බ්රවුසර් එකකට යන්න කම්මැලියි...
හැබැයි මේ ලෙඩේ Internet Explorer එකේ නැහැ...
මට හෙන කම්මැලියි ඒක පාවිච්චි කරන්න...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-23075674830318106502016-02-27T14:14:50.260+03:002016-02-27T14:14:50.260+03:00රිපෝට් කරාරිපෝට් කරාඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-87965618535487673442016-02-27T10:14:04.623+03:002016-02-27T10:14:04.623+03:00බොරු නං කියන්න එපා කුරුට්ටෝ. ඕකේ අනික් පැත්ත නේද ව...බොරු නං කියන්න එපා කුරුට්ටෝ. ඕකේ අනික් පැත්ත නේද වෙන්න ඕනේ? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-90558261523728813682016-02-27T10:02:54.875+03:002016-02-27T10:02:54.875+03:00මටත් මතක් වුනේ විචාරකගෙ ලිපිය. අර ප්රසන්න වගේ මාත...මටත් මතක් වුනේ විචාරකගෙ ලිපිය. අර ප්රසන්න වගේ මාත් කවදත් පාවිච්චිය ෆයර්ෆොක්ස් නිසා ඔය ප්රශ්ණෙ ගැන දන්නෙත් විචාරක කිව්වට පස්සෙ. ඉතිං බග්ස් නැතිකරපු අලුත් වර්ෂන් එකක් එනකල් automatic updates disable කරොත්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-7509612071236367532016-02-27T08:34:46.965+03:002016-02-27T08:34:46.965+03:00ගියා කරා..........ගියා කරා..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com