tag:blogger.com,1999:blog-5642339799237027245.post3274229209612705761..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: පැය 3 ක් සිරගත වුයෙමි.ක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-5642339799237027245.post-67310003427833017702013-08-16T16:41:24.093+03:002013-08-16T16:41:24.093+03:00නැහැ. සියළු අරාබි රටවල් විදේශිකයන්ට තම අනන්‍යතාව ප...නැහැ. සියළු අරාබි රටවල් විදේශිකයන්ට තම අනන්‍යතාව පෙන්වන්න සාධක රැගෙන යාම අනිවාර්ය කලා මට මතක විදියට දැනට මාස දෙකක විතර ඉඳලා. මමත් කටාර් අවුරුදු 3ක් හිටියා. එක වතාවක් වත් පොලිසිය මාව පරීක්ෂා කරල නැහැ. හැබැයි මම රැකියාවට ගියේ කටාර් ගුවන් සේවා සමාගමේ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-43924588563934047762012-08-03T21:42:33.931+03:002012-08-03T21:42:33.931+03:00තව පොඩ්ඩෙන් එන්න වෙන්නේ නෑ මටත් අරගෙන ගියපු විදියට...තව පොඩ්ඩෙන් එන්න වෙන්නේ නෑ මටත් අරගෙන ගියපු විදියට නම්. සීට් බෙල්ට් එකක්වත් නැතුව උන් ජීප් එක පැද්දේ නිකං ඔටුවා පිටේ යනවා වගේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-86135133042165077412012-08-03T13:39:17.492+03:002012-08-03T13:39:17.492+03:00ඔහොම බේරිලා ආවා මදැයි! සමහර රටවල ඔහොම වාහනවල දාගෙන...ඔහොම බේරිලා ආවා මදැයි! සමහර රටවල ඔහොම වාහනවල දාගෙන අරං ගිය අය තාම ආපහු ඇවිල්ලා නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-55836748438371617282012-08-03T13:03:50.589+03:002012-08-03T13:03:50.589+03:00ඒකත් හරි.. ඒත් ඉතින් :)ඒකත් හරි.. ඒත් ඉතින් :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-64326642437547994232012-08-03T13:03:21.091+03:002012-08-03T13:03:21.091+03:00ඉන්දියන් කාරයා ඒක දුන්නේ නැතිනම් අද එක්කෝ මම ලංකාව...ඉන්දියන් කාරයා ඒක දුන්නේ නැතිනම් අද එක්කෝ මම ලංකාවේ. නැත්තං තවම හිරේ.. :) එතනින් මම කිව්වේ කොයිතරම් නරකයි කියල වුනත් හිතන මිනිස්සු අතරේ හොඳ එවුන් ඉන්නවා.. ඒ ගැන ප්‍රායෝගික උදාහරණයක් ඔය. ඒ මනුස්සයාව මම කවදාවත් අමතක කරන්නේ නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-19685004038755845772012-08-03T13:01:56.760+03:002012-08-03T13:01:56.760+03:00සමාව භාජනේ කොරහල්ලා... රවුටර් එක මහ රෑ කෙලවී ගිය න...සමාව භාජනේ කොරහල්ලා... රවුටර් එක මහ රෑ කෙලවී ගිය නිසා ලියන්න බැරිවුනේ. මේ එන්නෙත් ෆෝන් එකන්. කොහෙද ෆෝන් එකෙන් ලියන්න බෑ නේ. ඉතින් දැන් මේ කියුටෙල් ඒකෙ උන් එනකම් ඉන්නේ. රාමදාන් හින්දා පැය 6 වැඩ මෙහෙ. ඉතින් එන්නේ කොහේ...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-50602895904239338432012-08-03T08:48:01.420+03:002012-08-03T08:48:01.420+03:00මම නම් මේ ආවමයි. අර ඉන්දියන් කාරයා ෆෝන් එක දුන්නේ ...මම නම් මේ ආවමයි. අර ඉන්දියන් කාරයා ෆෝන් එක දුන්නේ නැත්නම් තමා වැඩේ.. නේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-42771143357583929662012-08-02T15:10:03.904+03:002012-08-02T15:10:03.904+03:00ඒකනෙ මොනදෙ උනත් උපන් රට හොඳඒකනෙ මොනදෙ උනත් උපන් රට හොඳLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-21053094476561081122012-07-31T08:55:08.074+03:002012-07-31T08:55:08.074+03:00බාලගිරි දෝෂෙද මන්ද.බාලගිරි දෝෂෙද මන්ද.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-32152173843879690912012-07-30T11:55:16.899+03:002012-07-30T11:55:16.899+03:00ඊයෙ මහා රෑ වෙනකනුත් බලා හිටියා... කෝ... අපරාදෙ නින...ඊයෙ මහා රෑ වෙනකනුත් බලා හිටියා... කෝ... අපරාදෙ නින්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-14989520696124636772012-07-29T07:18:06.358+03:002012-07-29T07:18:06.358+03:00අද ලියනවා... මේ ටිකේම වැඩ කඳු ගැහිලා.. පමාවට සමාව!...අද ලියනවා... මේ ටිකේම වැඩ කඳු ගැහිලා.. පමාවට සමාව!!!ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-57463357835087337542012-07-28T20:06:38.776+03:002012-07-28T20:06:38.776+03:00කෝ .... ලියාන්ඩ අනේ ලියාන්ඩ.කෝ .... ලියාන්ඩ අනේ ලියාන්ඩ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-15177589748230885322012-07-27T08:52:03.866+03:002012-07-27T08:52:03.866+03:00අනිවා. නැත්නං හිරේ තැපලා උසාවිත් ගිහින් එන්න වෙන්න...අනිවා. නැත්නං හිරේ තැපලා උසාවිත් ගිහින් එන්න වෙන්නේ. මට කොහොම වෙතත් අලුත් එකෙක්ට වුනා නම් රට එපාවෙන්න ඒ ටිකම ඇති.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-49302716941231344672012-07-26T11:50:56.974+03:002012-07-26T11:50:56.974+03:00හප්පා මාර සීන් එක නේ...වෙලාවට ෆොන් එකක් හම්බුනේ කෝ...හප්පා මාර සීන් එක නේ...වෙලාවට ෆොන් එකක් හම්බුනේ කෝල් එකක් දෙන්න....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-77011220423978684232012-07-22T07:57:49.845+03:002012-07-22T07:57:49.845+03:00ඩුබායි එන්න හිත තිබුණට හරියට මොකක්වත් සෙට් උනේ නෑ....ඩුබායි එන්න හිත තිබුණට හරියට මොකක්වත් සෙට් උනේ නෑ. නැත්නම් එහෙ තමයි නතර වෙන්නේ. :-) ලංකාවට යන්නේ නිවාඩුවකට විතරක් කියන තීරණේ තමයි දැන් නම් තියෙන්නේ. ඒත් දෝහා ඉඳීම ෂුවර් නෑ, කොයි සිංහයාත් පවුලට බයයි නේ දුකා අයියේ.. ඉතින් මම කියලා මොකෝ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-3302439344675254032012-07-22T07:55:40.985+03:002012-07-22T07:55:40.985+03:00මමත් ඉස්සර එහෙම තමයි. ඒ පුරුද්දට ගිහින් නේ මේපාරත්...මමත් ඉස්සර එහෙම තමයි. ඒ පුරුද්දට ගිහින් නේ මේපාරත් ටොක්ක කන්නම උනේ. :-)

විලාජියෝ මෝල් එක ගිනිගත්ත දවසේ ඉඳලා දෝහා ගොඩක් වෙනස්. ගොඩක්ම. එක අතකට එහෙම නතුවත් බෑ. ඉන්දියන් කාරයෝ බංගාලි එහෙම මෙහෙදී ගල්වෙන විදියට උන් අපි දිහත් බලන්නේ.

බොහොම ස්තුතියි දුකා අයියේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-48227569084053149152012-07-22T07:53:08.820+03:002012-07-22T07:53:08.820+03:00ඒකට මොකෝ.. :-) එහෙම හරි අපිවත් මතක්වෙනවා නේ.ඒකට මොකෝ.. :-) එහෙම හරි අපිවත් මතක්වෙනවා නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-9361944828343094362012-07-21T17:17:12.333+03:002012-07-21T17:17:12.333+03:00මොකක් . . ආයේ ලංකාවට නොයන්නම හිතාගෙන ද උඹ කටාර් ආව...මොකක් . . ආයේ ලංකාවට නොයන්නම හිතාගෙන ද උඹ කටාර් ආවේ?
එහෙනම් ඩුබායි වරෙන් . . මෙහේ ජීවිතේ නම් හෙන ජොලි බන් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-32624222761652455362012-07-21T17:13:23.353+03:002012-07-21T17:13:23.353+03:00මම නම් ඉස්සර දෝහා හිටි කාලේ අතේ අයි.ඩී. එකක් පාස්ප...මම නම් ඉස්සර දෝහා හිටි කාලේ අතේ අයි.ඩී. එකක් පාස්පෝට් කොපියක් මෙලෝ දෙයක් නැතුව ශෝටකුත් ගහගෙන හතර අතේ යනවා .. කවදාවත් පොලෝසියෙන් නතර කරලා අහලා අනෙ . . මගේ අහිංසක මූන දැක්කම මූ චාටර් පොරක් නෙමේ කියලා හිතෙනවා ඇති . . හික් හික්

මම ඩයල් ශේප් බුවා කියලා මගේ යාලුවෝ කියනවා නිතරම . .

ඒත් දැන් දෝහාවල තත්වය ඉස්සරවගේ නෙමේ වගේ . . මේ පොස්ට් එක හොඳයි . . ගොඩක් අය මේකෙන් දැනුවත් වේවි . .. .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-38479228234620352172012-07-20T23:23:13.506+03:002012-07-20T23:23:13.506+03:00ගොඩදවසකින් මේ පැත්තට ආවේගොඩදවසකින් මේ පැත්තට ආවේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-72280028949086232702012-07-19T08:36:15.913+03:002012-07-19T08:36:15.913+03:00මේ දවස්වල නම් මෙහෙ හරිම සීතලයි :-) 42c විතර වගේ.
ක...මේ දවස්වල නම් මෙහෙ හරිම සීතලයි :-) 42c විතර වගේ.
කොහෙත්ම තරහ වෙන්න දෙයක් නෑ. මමත් වැඩිය කැමති නෑ තමයි. ඒත් ඉතින් රස්සාවත් කරන්න එපායේ. ලංකාවේදී අපිට වටිනාකමක් නැතිම ගානයි නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-17308038449233733632012-07-18T16:32:33.066+03:002012-07-18T16:32:33.066+03:00අහද්දිත් සීතලයි වගේ! .....
මම මට හිතෙන දේ කියන්නං....අහද්දිත් සීතලයි වගේ! .....
මම මට හිතෙන දේ කියන්නං. තරහ නං වෙන්නෙපා!
තද නීති හොඳයි! හැබැයි ඔය මැදපෙරදිග රටවල් නං මටත් එච්චර අල්ලන්නෑ!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-43239364460639601572012-07-18T11:15:54.597+03:002012-07-18T11:15:54.597+03:00මැද පෙරදිග තියන නීති වැඩිම රට වෙන්නේ සවුදිය. එහෙදි...මැද පෙරදිග තියන නීති වැඩිම රට වෙන්නේ සවුදිය. එහෙදි නම් සමහර විට අපිට පොඩි දෙයක් වෙන දෙයක් වුනත් විශාල වරදක් වෙන්න ඉඩ තියනවා. ඒත් ඊට සාපේක්ෂව ඩුබායි නීති රීති ගොඩක් ලිහිල් රටක්. කටාර්, මේ දෙකටම මැදි රටක්.

බොහොම ස්තුතියි කමෙන්ට් එකට. :-)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-30278660636050207982012-07-18T09:18:30.696+03:002012-07-18T09:18:30.696+03:00මැද පෙරදිග එහෙම යනවනම් මේවා ගැන දැනුවත් වෙලා මිසක්...මැද පෙරදිග එහෙම යනවනම් මේවා ගැන දැනුවත් වෙලා මිසක් යන්න හොඳ නෑ.අන්තිමට වෙන්නේ පොඩි දේටත් ජීවිතෙන් වන්දි ගෙවන්න තමයි.
රට යන්න නම් මමත් ගොඩක් ආසයි.ඒත් මැද පෙරදිග යන්න අදහසක් ඇවිත් නෑ තාම.දැනගන්න දෙයක් අපතේ යන්නේ නෑ නේ.
බොහොම ස්තුතියි සහෝ :))Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-87912410872253741012012-07-17T09:56:26.171+03:002012-07-17T09:56:26.171+03:00මොනවා කරන්නද අයියේ.. අර කිව්වා වගේ අපි මේ ඉන්නේ වව...මොනවා කරන්නද අයියේ.. අර කිව්වා වගේ අපි මේ ඉන්නේ වවුලාගේ මගුල් ගෙදර.. :-)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com