tag:blogger.com,1999:blog-5642339799237027245.post6320312023884585437..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: ඇමරිකානු වවුල් බෝම්බයක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-5642339799237027245.post-73594319417972176992013-12-29T15:09:11.198+03:002013-12-29T15:09:11.198+03:00ඒකත් හැබෑව බැලුවාම නේද? මේ ඇමරිකන්කාරයෝ නං මහා නරු...ඒකත් හැබෑව බැලුවාම නේද? මේ ඇමරිකන්කාරයෝ නං මහා නරුම ජාතියක් අප්පා. (ඒ වුනාට අද ඉන්න එවුන් 100ක් ගෙන් ((මමත් ඇතුළුව)) ඇහුවොත් මොන පාස්පෝට් එකකටද වැඩියෙන්ම කැමති කියල උන්ගෙන් 70ක් විතර වත් කියන්නේ ඇමරිකන් පාස්පෝට් එකක් හොඳයි කියල.)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-26268362244787725172013-02-09T12:31:10.822+03:002013-02-09T12:31:10.822+03:00එකෙන්ම සුපිරි ලිපියක් එකෙන්ම සුපිරි ලිපියක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-43339396777213744292012-10-05T07:31:03.076+03:002012-10-05T07:31:03.076+03:00ගොඩක් දෙනා දරන මතය ඔබේ මතයට සමානයි. ඒත් මගේ මතය ටි...ගොඩක් දෙනා දරන මතය ඔබේ මතයට සමානයි. ඒත් මගේ මතය ටිකක් විතර වෙනස්. වවුලෙක් වුනත් මිනිහෙක් වුනත් මරණයට ලක් කරන එක නම් හරි දෙයක් නෙවෙයි.

ඒ කොහොම වුනත් අන්තිමේ අර තරම් විශාල ජීවිත විනාශ වෙද්දී නම් මම කියන්නෙත් මේ උපාය හොඳයි න්‍යෂ්ටික පිපිරුමකට වඩා.

බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-25220384632004727972012-10-04T09:40:28.843+03:002012-10-04T09:40:28.843+03:00මෑතකදී කියවූ බොහොම සිත ඇදගන්නාසුළු ලිපියක්. නමුත් ...මෑතකදී කියවූ බොහොම සිත ඇදගන්නාසුළු ලිපියක්. නමුත් අවසානය මේ අයුරින් විසදුන එක නම් මුළු ලෝකයේම පවක් නේද? ඇත්ත වවුලන් 1040ක් කියන්නේ පවු. ඒත් න්‍යෂ්ඨික බෝම්බයෙන් නැති වුන ලක්ෂ ගාණත් එක්ක බැලුවහම මේක සාර්තක වුනා නම් හොදයි කියල හිතුනා.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-16064800221514742122012-10-02T14:26:55.791+03:002012-10-02T14:26:55.791+03:00ඒ ගැන තමයි වෛද්‍ය ලිට්ල් අවසානයේදී කියන්නෙත්. පරමා...ඒ ගැන තමයි වෛද්‍ය ලිට්ල් අවසානයේදී කියන්නෙත්. පරමාණු බෝම්බය හින්දා විකිරණශීලී බලපෑමට යටත් වෙච්ච මිනිස්සු අදටත් ඉන්නවා කියන එක නම් ඇත්ත. ඒත් ජානමය බලපෑම නම් දන්නේ නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-64056742828385866942012-10-02T13:51:39.137+03:002012-10-02T13:51:39.137+03:00වවුල් බෝම්බය සාර්ථක උනා නම් ජපානය පැත්තෙන් හොඳයි ක...වවුල් බෝම්බය සාර්ථක උනා නම් ජපානය පැත්තෙන් හොඳයි කියල හිතෙනවා. පරමාණු බෝම්බය එන්නේ නෑනේ එහෙනම්. තවමත් ජපානයේ පරමාණු බෝම්බයේ විෂ ශරීර ගත උනු අය ඉන්නවා කියන්නේ ඇත්තක් ද.. පරම්පරාගතව ජාන මගින් ඇවිත්.?? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-60495335722379952602012-09-29T09:46:50.937+03:002012-09-29T09:46:50.937+03:00ලියන්න වෙලාවක් නෑ මචං. පොඩ්ඩක් ඉන්නවා ඉතින් මේ ටික...ලියන්න වෙලාවක් නෑ මචං. පොඩ්ඩක් ඉන්නවා ඉතින් මේ ටිකේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-19024912589747610492012-09-29T09:46:27.255+03:002012-09-29T09:46:27.255+03:00කතා නම් බොහෝයි.. එත් වෙලාව බොහොම කෙටියි. :) නැවත ල...කතා නම් බොහෝයි.. එත් වෙලාව බොහොම කෙටියි. :) නැවත ලියන්න වෙයි දෝ සැකයි.
බොහොම ස්තුතියි මේ පැත්තේ අවට, ඒ එක්කම සතුටුයි දැනුමක් ලැබුණා නම්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-12854481195653287682012-09-29T09:45:26.260+03:002012-09-29T09:45:26.260+03:00එහෙම නම් ඉතින් බොහොම සතුටුයි කියල දෙන්න ලැබුනට.. එහෙම නම් ඉතින් බොහොම සතුටුයි කියල දෙන්න ලැබුනට.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-24132376292909039202012-09-28T15:31:32.776+03:002012-09-28T15:31:32.776+03:00නැද්ද මචන් අළුත් යමක් ?නැද්ද මචන් අළුත් යමක් ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-13523374279129455542012-09-25T10:35:23.717+03:002012-09-25T10:35:23.717+03:00වවුල් බෝම්බය ගැන ඇහුවමයි මේ..බොහොම වැදගත් ලිපියක්....වවුල් බෝම්බය ගැන ඇහුවමයි මේ..බොහොම වැදගත් ලිපියක්..දෙවන ලෝක යුද්ධය සම්බන්ධ රසවත් කතා ගොඩාක් තියෙනවා..ඔය න්‍යෂ්ටික බෝම්බය හදන්න සැලසුම් කරපු එක ගැන හෙම..වෙලාවක් තිබුනොත් ඒ ගැනත් හොයලා ලියන්න..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-11409429795358730442012-09-22T06:46:00.670+03:002012-09-22T06:46:00.670+03:00මම මේ ගැන අහලාවත් තිබුන් නැමම මේ ගැන අහලාවත් තිබුන් නැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-75619869317820096122012-09-21T15:31:38.165+03:002012-09-21T15:31:38.165+03:00බොහොම ස්තුතියි.. සමාවෙන්න ප්‍රමාදය ගැන. අවසාන නිගම...බොහොම ස්තුතියි.. සමාවෙන්න ප්‍රමාදය ගැන. අවසාන නිගමනය ගැන නම් මමත් පැහැදිලිව දන්නේ නෑ. ඒ ගැන විවිධ මතවාද තියනවා. අපැහැදිලි හේතුවක් විදියට තමයි ගොඩක් දෙනා කියන්නේ. ඒත් විකිපීඩියාවේ තියෙන්නේ න්‍යෂ්ටික බෝම්බය නිසා නතර වුන බවක්.

ඒ නිසා මමත් ඔබ එක්ක එකඟ වෙනවා මෙතැනදී.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-65708224538858608642012-09-21T15:29:07.651+03:002012-09-21T15:29:07.651+03:00බොහොම ස්තුතියි. මේ බෝම්බය තැනුවේ ජපානය බිය වැද්දන ...බොහොම ස්තුතියි. මේ බෝම්බය තැනුවේ ජපානය බිය වැද්දන අරමුණින්. ඒ නිසා ඒ විදිය හොඳයි නේද? අනුමාන කරන්න බෑ නේ කොහේ කොහොම ගිනි ගනී ද කියලා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-5965136986112629072012-09-21T15:28:02.156+03:002012-09-21T15:28:02.156+03:00ලියන්න ඕනේ. මේ ටිකේ බරටම වැඩ වැටිලා ලියන්න තියා කි...ලියන්න ඕනේ. මේ ටිකේ බරටම වැඩ වැටිලා ලියන්න තියා කියවන නිදහසත් අඩු වෙලා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-12991616173376420492012-09-20T16:40:36.914+03:002012-09-20T16:40:36.914+03:00මොකද සද්ද වහල. ලියන්න අදහසක් නැත්ද?මොකද සද්ද වහල. ලියන්න අදහසක් නැත්ද?DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-78127445930038339932012-09-18T15:58:01.607+03:002012-09-18T15:58:01.607+03:00ඇත්තටම ඉතා වටිනා ලිපියක්.න්‍යෂ්ටික බෝම්බයෙන් නිසා ...ඇත්තටම ඉතා වටිනා ලිපියක්.න්‍යෂ්ටික බෝම්බයෙන් නිසා සැඟවුණු මේ වගේ බෝම්බයක් යුධ කටයුතු වලදී සෑහෙන්න වැදගත් වෙයි නේද? අඩු වියදමකින් හදා ගන්න පුළුවන් වීමත්, පුපුරා යන ඉසව්ව කලින් අනුමාන කරන්න නොහැකිවීමත් බෝම්බයේ වාසියක් සහ භයානක විදිහටයි මම දකින්නේ.දිගටම මේ වගේ විස්තර ලියන්න.ජය!!!A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-1185919753981106722012-09-14T03:58:09.239+03:002012-09-14T03:58:09.239+03:00හොඳ ලිපියක්.. මම මේ ගැන මෙලෝ භූතයක් දැනගෙන හිටියේ ...හොඳ ලිපියක්.. මම මේ ගැන මෙලෝ භූතයක් දැනගෙන හිටියේ නෑ. ලෝක යුද්ධය ගැන අම්බානකට කියවලා තිබුනට මේ වගේ දේවල් මම දන්නෙම නැති තරම්. ඒ ගැන මගේ අවධානය යොමු කෙරෙව්වට පින්!

මෙහි අවසානයට තියෙන නිගමනය ගැන නම් මම එකඟ නෑ. අද්මිරාල් කිංග් මේ ව්‍යාපෘතිය 1944 දී නැවැත්තුවා නම් ඊට වෙන හේතුවක් තියෙන්න ඕනේ. මොකද, 1945 ජූලි 16 වනදා පලවෙනි අත්හදා බැලීම වෙනකල් න්‍යෂ්ටික බෝම්බය හරි යයිද කියලා දැනගෙන හිටියේ නෑ නේ.

කොහොම උනත් ගිනි බෝම්බවලින් තමයි ජපනා වැටුනේ. ඒ වුනත් ඔවුන් යටත් වෙන්නට සූදානම් වුනේ නෑ. නගර පිටින් ගිනි ගෙන විනාශ වෙද්දී ඔවුන් සටන අත ඇරියේ නෑ. සමහරවිට අද්මිරාල් කිංග් මෙන්න මේ තත්ත්වය තේරුම්ගෙන ව්‍යාපෘතිය නවත්වන්න ඇති.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-23173974588425424992012-09-04T12:56:53.440+03:002012-09-04T12:56:53.440+03:00බොහොම ස්තුතියි රොබින්. යුද්ධය කොහොමත් නාස්තිකාර දෙ...බොහොම ස්තුතියි රොබින්. යුද්ධය කොහොමත් නාස්තිකාර දෙයක්. එත් වක්‍රව එයිනුත් දෙයක් සිද්ධ වෙනවා කියලත් මට හිතෙනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-31217894073079167012012-09-04T12:55:45.271+03:002012-09-04T12:55:45.271+03:00බොහොම ස්තුතියි. මට සමාවෙන්න රිප්ලයි කලින් කරන්න බැ...බොහොම ස්තුතියි. මට සමාවෙන්න රිප්ලයි කලින් කරන්න බැරි වීම ගැන.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-31461757684350674432012-09-04T12:49:02.544+03:002012-09-04T12:49:02.544+03:00යුද්ද වලට අපේ මිනිස්සු යොදවන කාලයයි සල්ලියි දැක්කම...යුද්ද වලට අපේ මිනිස්සු යොදවන කාලයයි සල්ලියි දැක්කම ඇත්තටම ඔලුව කොලොප්පන් වෙනවා ....

හරවත් ලිපියක් පලකලාට මගේ ආචාරය ....!!!!රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-3040888364244704912012-08-14T15:20:05.667+03:002012-08-14T15:20:05.667+03:00ඇමරිකාවේ ප්‍රතිපත්ති අදටත් එහෙමම තමයි. ඔබ දන්නවද ච...ඇමරිකාවේ ප්‍රතිපත්ති අදටත් එහෙමම තමයි. ඔබ දන්නවද චීනාගේ T 56 තුවක්කුවෙන් වෙඩි තිබ්බම මැරෙනවා වැඩියි තුවාල වෙනවාට වඩා. මොකද T 56 පතරොම (7.62 x 39) එතරම් මාරාන්තිකයි. නමුත් ඇමරිකන් කාරයාගේ M 16 තුවක්කුවෙන් වෙඩි තැබුවම තුවාල වන ප්‍රමාණය වැඩියි මැරෙනවාට වඩා. M 16 පතරොම (5.56 x 31) කුඩා නිසා එහෙම වන්නේ. ඉතින් මොකක්ද කාරණේ.
මරුන මිනිහා මැරුණා ඊටපස්සේ අපට අමතකයි. තුවාල වෙලා ආබාධිත වෙලා විඳවන අය හැමදාම දකින්න ලැබෙනකොට කවුරුවත් යුද්දෙට බැඳෙන්නේ නැහැ. කොහොමද ඇමරිකන් කාරයාගේ ටිකිරි මොලේ?

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-1380927597201000772012-08-13T19:43:10.458+03:002012-08-13T19:43:10.458+03:00මේක හෙන වැදගත් සිද්ධියක්නේ .. හෙට උදේට ආයෙමත් කියව...මේක හෙන වැදගත් සිද්ධියක්නේ .. හෙට උදේට ආයෙමත් කියවන්න ඕනේ නිදහසේ...

චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-87267130985439523162012-08-13T13:25:06.387+03:002012-08-13T13:25:06.387+03:00ඒ කතාව නම් හරි. දොස්තරට ඕනේ උනේ මිනිස්සු නොමරා යුද...ඒ කතාව නම් හරි. දොස්තරට ඕනේ උනේ මිනිස්සු නොමරා යුද්ධේ විකල්ප තැනකට අරගෙන යන්න. මිනිස් ජීවිත විනාශය ගොඩක් අඩු කරගන්න. දොස්තරගේ අවසාන ප්‍රකාශයේ හරය ඒ ටිකයි. ඒත් ඇමරිකාවට ඕනේ උනේ පුළුවන් තරම් මරලා පරම්පරා ගානක් කැළල හිටින්න වැඩක් දෙන්න. අදටත් එහෙ මිනිස්සු ඒ හින්දා විඳවනවා ලු.

මම හිතන්නේ ඇමරිකාව හදන්න ඇත්තේ ජපානය නැගිටින්නේ නැතිම වෙන්න දෙන්න වෙන්න ඇති. ඒත් කරගන්න බැරිම උනෙත් ඒකමයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-86575007123332862352012-08-13T13:22:21.346+03:002012-08-13T13:22:21.346+03:00අන්න හරි. හරියටම හරි ලංකාප්‍රිය අයියේ.. ඔය කතාව කි...අන්න හරි. හරියටම හරි ලංකාප්‍රිය අයියේ.. ඔය කතාව කියවලා ද මන්දා මේ වැඩේ කරලා තියෙන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com