tag:blogger.com,1999:blog-5642339799237027245.post666015864784476151..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - IIක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5642339799237027245.post-57026130937651197452011-10-08T08:45:17.831+03:002011-10-08T08:45:17.831+03:00ඒක නම් ඇත්ත ඔබා අය්යේ.. ෆුල්ම කට්ටක් කාල කෙල්ලොන්ට...ඒක නම් ඇත්ත ඔබා අය්යේ.. ෆුල්ම කට්ටක් කාල කෙල්ලොන්ට වැඩ දාගෙන පැන්නට අම්මෝ.. උන් දන්නවනම් මෙතන උන දේ සියදිවි දෙපාරක් හානි කරගන්න වෙන්නේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-52393084342863241532011-10-08T06:22:08.052+03:002011-10-08T06:22:08.052+03:00ඕන් දැන් තමය කියෙව්වෙ, හපෝය් බොලාට වෙලා තියෙන වැඩේ...ඕන් දැන් තමය කියෙව්වෙ, හපෝය් බොලාට වෙලා තියෙන වැඩේ. ඕව ඔහොම තමා, ෆුල් කට්ට කාල ගොඩ දාගන්න ගේම්, වෙන එවුන් නිකම්ම ශේප් කරගෙන. හික්ස්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-22672995307819954132011-10-01T15:28:12.302+03:002011-10-01T15:28:12.302+03:00ගෙදර හිටියනං මටත් බ්ලොගේ කරනවා බොරුය..ගෙදර හිටියනං මටත් බ්ලොගේ කරනවා බොරුය..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-36637216574313306452011-10-01T14:42:27.442+03:002011-10-01T14:42:27.442+03:00පික්ෂුද උඹව අමතක වෙනවද එහෙම, ඒත් කොමෙන්ට් මිසක් තා...පික්ෂුද උඹව අමතක වෙනවද එහෙම, ඒත් කොමෙන්ට් මිසක් තාම අන්තිම පොස්ට් කියෙව්වෙ නැහැ, අනිත් එවුංට සෙන/ඉරිදා නිමාඩු, ඔබී මාව වහල් සේවෙට අල්ලගන්නෙ මේ දවස් දෙකේ, කියෝපු ගමන් කොමෙන්ට් කොරන්නං, එතකන් සමාව භාජනෙකට දාහන්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-23446164702740381132011-10-01T09:24:54.727+03:002011-10-01T09:24:54.727+03:00එකනේ, මම ඒත් බැලුවා ඔබා අය්යා මොකද පරක්කු කියල.. අ...එකනේ, මම ඒත් බැලුවා ඔබා අය්යා මොකද පරක්කු කියල.. අමතක වෙලාද දන්නේ නෑ නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-21868947136064526472011-09-30T18:01:03.744+03:002011-09-30T18:01:03.744+03:00ගොඩවුනා විතරය්, කොටස් දෙකක් කියල දැක්කම කියෙව්වෙ න...ගොඩවුනා විතරය්, කොටස් දෙකක් කියල දැක්කම කියෙව්වෙ නැහැ කියෝලම අදහස් කියන්නන්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-41398897606891751412011-09-29T08:54:32.872+03:002011-09-29T08:54:32.872+03:00@ ලංකාප්‍රිය අය්යා. ඒකනේ කියන්නේ.. එකපාරක් මම ඩිග්...@ ලංකාප්‍රිය අය්යා. ඒකනේ කියන්නේ.. එකපාරක් මම ඩිග්‍රී ක්ලාස් යනකොට මගේ නෙට්වර්කින්ග් සර් ඇහුව ආර් යු නිව්? කියල සෙමෙස්ටර් එක මැද්දෙදි... ඒ අහලත් පන්තියේ ගොඩ වෙලාවට මම නෑ. අන්තිමට නෙට්වර්කින්ග් ඩී ප්ලස්.. එතකොට සර් අහනවා වට් හැව් යු ඩන්? කියල..

@ මදුරංග මල්ලි : ඔය පාරෙන් පනින්නේ අපි මේන් ගේට් එකෙන් ඩීසන්ට් එකේ ආවාම ඉක්මනට බස් එකට යන්න. කෙලින් පාරනේ. එත් ගඳ තමා ඉවසන්න බැරි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-70005428064084228022011-09-27T14:35:36.215+03:002011-09-27T14:35:36.215+03:00ඉස්කෝලේ ඇරෙන වෙලාවටම මහන්සියෙන් පැනලා. අපරාදේ මහන්...ඉස්කෝලේ ඇරෙන වෙලාවටම මහන්සියෙන් පැනලා. අපරාදේ මහන්සිය. ඔය නුවර මාතලේ කෝච්චිපාර නම් මරු. කාටවත් පේන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-62404171152889327292011-09-27T12:57:13.835+03:002011-09-27T12:57:13.835+03:00යකෝ දැන් බැලුවම මේ ජංජාලේ ඉන්නෙම ඉස්කෝලේ කට් කරප...යකෝ දැන් බැලුවම මේ ජංජාලේ ඉන්නෙම ඉස්කෝලේ කට් කරපු හොරෙන් පැනපු අයමනේ.. අපොයි.. මුන් ටික කොහොමද මන්දා විභාග පාස් කරලා තියෙන්නේ.. මං හිතන්නේ අකුරු කියවන්න බැරි හින්ද ඔහේ පාස් කරලා දාන්න ඇති..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-75118285258073652852011-09-27T12:17:05.568+03:002011-09-27T12:17:05.568+03:00@ පිණිබිඳු : අය්යෝ.. එකනේ පිණිබිඳු.. වස කන වැඩක්නේ...@ පිණිබිඳු : අය්යෝ.. එකනේ පිණිබිඳු.. වස කන වැඩක්නේ උනේ..

@ ගොඩය මල්ලි..: කියල වැඩක් නෑ.. කිච වෙලා මැරෙන්න තමා වෙන්නේ උන් දැනගත්තනම් අපි මේ පැනල එන ගමන් කියල, ඇයි දෙය්යනේ පට්ට පරිප්පුවක් කාල පල්ලෙහට අවම මෙන්න බොලේ ඉස්කෝලේ ඇරලා...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-45378309541615340532011-09-27T10:34:52.139+03:002011-09-27T10:34:52.139+03:00අප්පා අයියේ කියන්න තියෙන්නෙ ඉතින් අයියෝ සල්ලි කියල...අප්පා අයියේ කියන්න තියෙන්නෙ ඉතින් අයියෝ සල්ලි කියලා තමයි.......
මම ඒකනේ කිවේ කලින් පොස්ට් එකෙත් අග තමයි රස කියලා. බලාහිටියේ මේ කෑල්ල දානකම්....
කිචවෙලා මැරෙනවා කීවලු මොකෙක්ද එකෙක්.......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-77205993558545140052011-09-27T10:33:59.212+03:002011-09-27T10:33:59.212+03:00හූ හූ හොඳවැඩේ..හූ හූ හොඳවැඩේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com