tag:blogger.com,1999:blog-5642339799237027245.post6961697428854584113..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකයක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5642339799237027245.post-16120187824324355322015-01-17T18:18:04.510+03:002015-01-17T18:18:04.510+03:00පොඩ්ඩක් හිතන්න, ලෝකය මත තියන තාක්ෂනය අද රැකගන්න කො...පොඩ්ඩක් හිතන්න, ලෝකය මත තියන තාක්ෂනය අද රැකගන්න කොච්චර දේවල් කරනවද? උදාහරණයකට න්‍යෂ්ටික තාක්ෂණය? අපිට අඩුගානේ තෙල් ටිකක් හාරන්න තාක්ෂණය ගන්න බැරිව නේද ඉන්නේ? එහෙනම් එදාත් මේ තාක්ෂණය සතුරා අතට පත්වේවි කියල විනාශ කළා ද දන්නේ නෑ නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-15535478221090611992015-01-17T18:15:50.895+03:002015-01-17T18:15:50.895+03:00මොකක් හරි හේතුවක් කියල කියන්නේ මම නං හිතන්නේ යුද්ධ...මොකක් හරි හේතුවක් කියල කියන්නේ මම නං හිතන්නේ යුද්ධ කෝලාහල මැදින් එද්දී දැනුම විනාශ වෙන්න ඇති කියන දේ සහ වැරදි පුද්ගලයින්ට දැනුම යයි කියන සැකය මත විනාශ කළා ය කියන දේත්. නමුත් මොකක් හරි වෙලා නම් තියන පාටයි.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-44502941198838168652015-01-17T18:14:41.308+03:002015-01-17T18:14:41.308+03:00කතාවක් තියනවා අහල තියනවද මන්දා ලංකාවේ සිංහ මිනිසුන...කතාවක් තියනවා අහල තියනවද මන්දා ලංකාවේ සිංහ මිනිසුන් අහසින් විත් තාක්ෂනය දුන්නු විස්තරයක් එන? බැබිලෝනියන් පියාඹන සිංහ රූපය ගැන මෙතැනදී ගොඩක් දෙනා කියන දෙයක්. ඒ වගේ විස්තර එක්ක ඔබට හිතෙන්නේ නැද්ද අර කතා වලින් කියවෙන දේ ඔය රාවණා කාලේ වගේ දිවෙන කතාවක් කියල?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-91798624900876893802015-01-06T22:55:41.108+03:002015-01-06T22:55:41.108+03:00athithaye mechara diyunawak thibbanam ai a diyunuw...athithaye mechara diyunawak thibbanam ai a diyunuwa newath oyanna une.. ai aluth karanna une.. ai a diyunuwa wradanaya wemin wartamanya wenakal nawe........????Anonymoushttps://www.blogger.com/profile/01193182626742481227noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-56926026851453911032013-08-23T07:16:47.942+03:002013-08-23T07:16:47.942+03:00මගෙත් විශ්වාසය නම් අද දියුණුයි කියල කියන අපිට වඩා ...මගෙත් විශ්වාසය නම් අද දියුණුයි කියල කියන අපිට වඩා දියුණු තාක්ෂණයක් එදා තියෙන්න ඇති කියන එක. මොකක් හෝ හේතුවක් නිසා ඒව විනාශ වෙලා.. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-21748025421505314682012-05-27T21:39:04.848+03:002012-05-27T21:39:04.848+03:00මේ බැටරි කේස් එක ගැන මම මීට කලින් අහලා තිබුනේ නෑ ව...මේ බැටරි කේස් එක ගැන මම මීට කලින් අහලා තිබුනේ නෑ වීඩියෝව දැක්කම නම් පිස්සු වගේ... ලංකාවේ තිබුනු විශාලම චෛත්‍ය තුනේ පිහිටුමත් ඊජිප්තුවේ පිරමීඩ තුනේ පිහිටුමත් එක සමාන වෙච්චි එකත් පිරමීඩයෙන් වගේම චෛත්‍යය හදද්දි භාවිත කරපු ක්‍රම වේද සමාන නිසාත් නිකමට හිතන්න බැරිද තාක්ෂණික ඥාණය එකම තැනකින් ලැබෙන්න ඇත්තේ කියලා.... සමහරවිට සහෝදර ජන කොට්ඨාස වෙන්නත් බැරිද?? මේ වගේ ඓතිහාසික උමං මාර්ග සංකීර්ණ වැඩි හරියක්ම තියෙන්නෙත් ඊජිප්තුව හා ලංකාව අතර නේද.... මෙතන මොකාක් හරි සම්බන්ධයක් නැතිවෙන්න බෑ... මම එදා කියපු එකට අයියා කියලා තිබ්බනේ අහසින් ආ සිංහ මිනිස්සු ගැනත් කතාව ඊජිප්තුවේ තිබ්බේ කියලත්... මේක ගුප්ත වෙන තරමටම කුතුහලේ වැඩියි.ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-85025221656572014152012-01-11T07:55:38.546+03:002012-01-11T07:55:38.546+03:00@ බුද්ධි
ස්තුතියි.. මේ මම නොදැන හිටිය දෙයක්.. කිය...@ බුද්ධි

ස්තුතියි.. මේ මම නොදැන හිටිය දෙයක්.. කියවල බලන්න ඕනේ මේ ගැන..

@ ChammA
ඔව් ඔව්.. රන්මසු උයනේ ස්ටාර් ගේට් එකක් තියන බවක් කියනවා එත් පැහැදිලිවම නෙවෙයි.

@ලොකු පුතා
ස්තුති සහෝ.. ලංකාවට අවොත් කොහොමහරි එන්නම් හම්බවෙන්න..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-75088167463784326702012-01-05T19:06:20.763+03:002012-01-05T19:06:20.763+03:00මේ සම්බන්ධව විද්‍යාඥයින් කරපු පර්යේෂණ ගොඩක් තියෙන ...මේ සම්බන්ධව විද්‍යාඥයින් කරපු පර්යේෂණ ගොඩක් තියෙන වීඩියෝ සීරියස් එකක්ම(4.7GB) මගේ ගාව තියෙනවා
ලංකාවට ආවට හමුවෙන්න පුළුවන් කමක් ලැබුනොත් මං ඒ ටික උඹට දෙන්නම්
ඒක ගොඩක් වැදගත් වෙයි මේ වගේ ලිපි ලියන කෙනෙකුට
ඒකේ තියෙන කරුණු වලින් ඔප්පු කරන්න හදන කරුණු කාරණා මොනවා උනත් ඉස්සර කාලේ තිබ්බ ලොකු තාක්ෂණයක් ඒ මගින් ගවේෂණය කරනවා
ගුවන් යානා තාක්ෂනය, ගෘහ නිර්මාණ තාක්ෂනය, වැනි බොහෝ දෑ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-69575201522754902112012-01-05T07:43:19.091+03:002012-01-05T07:43:19.091+03:00රන්මසු උයනේ නේද තාරකා උයන සම්බන්ධ දෙයක් තියෙන්නේ ?...රන්මසු උයනේ නේද තාරකා උයන සම්බන්ධ දෙයක් තියෙන්නේ ?
කොහොම උනත් මේ දේවල් කියෙව්වම හිතෙන දේ තමයි දැන් නෙවෙයි වැඩකරුවෝ ඉදලා තියෙන්නේ ඉස්සර නේ කියන ඒක..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-7390711208074995892012-01-05T06:39:48.822+03:002012-01-05T06:39:48.822+03:00කෙප්ලර් බී
14. පෘථිවියට සමාන ග්රහලොවක්
ආලෝක වර්...කෙප්ලර් බී

14. පෘථිවියට සමාන ග්රහලොවක්
ආලෝක වර්ෂ 600කට ඈතින් පිහිටි ග්‍රහලොවක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි ඇතැයි නාසා ආයතනය ප්‍රකාශ කළේ දෙසැම්බර් 3 වැනිදාය. එම ග්‍රහලොව ‘කෙප්ලර් 22 බී’ යනුවෙන් නම් කෙරුණි. නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කළ අන්දමට ‘කෙප්ලර් 22 බී’ ග්‍රහලොවේ, මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් 72ක් පමණය. එම උෂ්ණත්වය අපේ පොළොවේ වසන්ත කාලයේ උෂ්ණත්වයට සමානය. ‘කෙප්ලර් 22බී’ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් දුරිනි. බයි. ‘කෙප්ලර් 22බී’ ග්‍රහලොව ගැන මුලින්ම තාරකා විද්‍යාඥයන්ට තොරතුරු ලැබී ඇත්තේ 2009 වසරේදීය. පෘථිවියට වඩා ප්‍රමාණයෙන් විශාල වූ මෙම ග්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා ප්‍රමාණයෙන් කුඩා තරුවක් වටා භ්‍රමණය වෙන බව ඔවුහු පවසති. ‘කෙප්ලර් 22බී’ භ්‍රමණය වන කුඩා තාරකාව ‘ජී5’ යනුවෙන් නම් කොට ඇත. ස්කන්ධය හා අරය අපේ සූර්යයට වඩා ප්‍රමාණයෙන් මඳක් කුඩාය. මේ හේතුව නිසා මේ තරුව සූර්යයට වඩා දීප්තියෙන් ද අඩුය.

උපුටා ගත්තෙ මල් කැකුලු බ්ලොග් අඩවියෙන් (http://www.malkakulu.com/2012/01/blog-post_03.html)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-64073210922241773652012-01-04T20:22:57.152+03:002012-01-04T20:22:57.152+03:00@ සරත් ලංකාප්‍රිය අයියා:
සුභ අලුත් අවුරුද්දක් වේව...@ සරත් ලංකාප්‍රිය අයියා:
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත්.. සැහෙන කාලෙකින් අයියා මේ පැත්තේ ආවේ. දැකීමත් සතුටක් මගේ බ්ලොග් ගුරුතුමා. අයියා කියන කාරණේට සීයට සීයක් මම එකඟයි. කතාවක් තියනවා රාම රාවන යුද්ධෙදි න්‍යෂ්ටික අවි භාවිතා කරා කියල. සාධකත් ලැබෙමින් තියනවා. ඉතින් එහෙම වෙනකොට හිතෙන්නේ නැතිද අද අපි මේ යන්නෙත් එතනටමයි කියල?

@ Observer
ඔන්න ඉතින්... අර යුඑෆ්ඕ එකේ කතාව දැම්මම මං එත් සැහෙන සන්තෝස උනා.. කොහේ.. ගිහින් බැලින්නම් ඒ ඔබාස් ප්‍රයිඩ් ඇන්ඩ් ජෝය් නේ.. ඉතින් එහෙම කරල මෙහෙම කියන එක හරිද මං අහන්නේ?

@ මධුරංග
ඔන්න ඉතින් වැරැද්ද හැදුවා. දැන් වීඩියෝ එක පේනවා. ඉතින් මල්ලිලා ඔහොම දෙහි බැටරි දුසිමකින් එක බල්බ් එකක් පත්තු කරානම් අර වගේ එව්වා දුසිමකින් ලොකු කරන්ට් එකක් ගන්න එකම මහා දෙයක් නෙවෙයි නේ? නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-65081848407822379772012-01-04T20:11:07.699+03:002012-01-04T20:11:07.699+03:00@ වීඩියෝව ගැන අහපු හැමෝටම :
සමාවෙන්න ඕනේ ඔය හැමෝම,...@ වීඩියෝව ගැන අහපු හැමෝටම :
සමාවෙන්න ඕනේ ඔය හැමෝම, හදිස්සියේ පොස්ට් කරේ. වීඩියෝ එකේ ලින්ක් එක ඔබන්න අමතක වෙලා. ඔන්න වරද හදල තියෙන්නේ.

@ පොඩි මෑන්:
ඔන්න වරද හැදුවා. ස්තුති සහෝ..

@ මහිම මදුරංග :
ස්තුති සහෝ.. දැන් වැරැද්ද හදල තියෙන්නේ.

@ Weni :
ඔය කියන දේට මම සීයට සීයක්ම එකඟයි. ඒ එක්කම මම පල්ලහ කොමෙන්ට් කරලා තියන සරත් ලංකා ප්‍රිය අයිය කියනවා වගේ ඒ මිනිස්සු ඒ තාක්ෂනෙන්ම තමන්ගේ විනාසෙත් හදාගත්ත කියන කතාවට ඒ වගේම එකඟයි. රැඳිලා ඉන්නකෝ.. ඒ ගැනත් මම ඉස්සරහට ලියන්නම්.

@ තනියා..
ඔය කියන්නේ ස්ටාර් ගේට් එක ගැන නම් මට ඒක ගැන කරුණු ලැබෙනවා මදි. විස්තර තියනවනම් යන පාරට ලින්ක් එකක් දෙනවද?

@ බුද්ධි
මොකක්ද කෙප්ලර් බී කියන්නේ?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-46704988970525106722012-01-04T19:41:54.097+03:002012-01-04T19:41:54.097+03:00වීඩියෝ එක නෑ....
බලාගෙන ගියහම බැරරිය හොයාගෙන තියෙන...වීඩියෝ එක නෑ....
බලාගෙන ගියහම බැරරිය හොයාගෙන තියෙන්නේ ආදි කාලේ නේ. වෝල්ටා ඒක ප්‍රතිනිර්මාණය කලා විතරමද දන්නේ නෑ.

මේක කියෙව්වම මට මතක් උනේ අපිත් පොඩි කාලේ දෙහි ගෙඩියට තබ පතුරුයි සින්ක් පතුරුයි ගහලා බැරටි හදලා ලයිට් පත්තු කලා. සෑහන දෙහි ගෙඩි ගොඩක් ඕනේ. (ඒක වෙනම කතාවක්.) ඒත් කොහොමහරි බැටරි හැදුවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-35312760284809786862012-01-04T11:13:32.236+03:002012-01-04T11:13:32.236+03:00සෑහෙන්ඩ බොන්ඩ වෙනව මේ ගැන කතා කොරන්ඩසෑහෙන්ඩ බොන්ඩ වෙනව මේ ගැන කතා කොරන්ඩObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-75843891305886802312012-01-04T10:42:06.905+03:002012-01-04T10:42:06.905+03:00මීටර් සියගණන් උසට මිනිස් දෑතින් ගෙනයා නොහැකි විසල ...මීටර් සියගණන් උසට මිනිස් දෑතින් ගෙනයා නොහැකි විසල ගල් පරුවත ගෙනිච්චේ කොහොමද තාක්ෂනය ළදරු වියේ තිබුනා නම් ? දැන් වගේම මිනිස්සු තමුන් විනාශකරගන්න දේත් ඔය විදිහටම හදාගන්න ඇති.. ඊට පස්සේ ආපහු මුලට ඇවිත් ආයිත් අලුතින් සොයාගන්නවා පරණ තාක්ෂනය..
සුබ අලුත් අවුරුද්දක් වේවා !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-64252901678762942062012-01-04T07:18:07.918+03:002012-01-04T07:18:07.918+03:00මේ ගැන කොච්චර හෙව්වත් ඇති වෙන්නෙ නෑ. ඔන්න කෙප්ලර් ...මේ ගැන කොච්චර හෙව්වත් ඇති වෙන්නෙ නෑ. ඔන්න කෙප්ලර් බී එකේ කස්ටිය එක්ක සෙට් වෙලාවත් මේ ගැන වැඩිදුර හොයා ගන්න පුලුවන් උනොත් මරුBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-15168896393698773292012-01-04T06:58:50.706+03:002012-01-04T06:58:50.706+03:00අර රන්මසු උයනෙ තියන එකත් දාන්න :)අර රන්මසු උයනෙ තියන එකත් දාන්න :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-71361491810479343192012-01-04T05:05:06.417+03:002012-01-04T05:05:06.417+03:00හැම වෙලාවෙම හිතේ හොල්මන් කරන අදහසක් තමයි, අදට වඩා ...හැම වෙලාවෙම හිතේ හොල්මන් කරන අදහසක් තමයි, අදට වඩා දියුණු අතීතයක් පට තිබ්බාය කියන එක.. ඒකට සාක්ෂි ඕනි තරම් තියෙනවා..ඔබ කියන්නෙත් එහෙහ්ම තිබුනු ප්‍රබලම සාක්ෂි තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-21329848577570125052012-01-03T22:16:44.753+03:002012-01-03T22:16:44.753+03:00කෝ වීඩියෝ එක?කෝ වීඩියෝ එක?මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-81610138109464797062012-01-03T22:09:15.196+03:002012-01-03T22:09:15.196+03:00කෝ වීඩියෝව ?කෝ වීඩියෝව ?පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com