tag:blogger.com,1999:blog-5642339799237027245.post7016681400181275835..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...ක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5642339799237027245.post-90860867559218026312013-02-01T14:17:11.471+03:002013-02-01T14:17:11.471+03:00So, I guess this is valid on all times where there...So, I guess this is valid on all times where there is such events occurs at the universities. Thanks mate.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-21006969854271396912013-01-19T12:58:05.260+03:002013-01-19T12:58:05.260+03:00Yep.. All time throught. Its fit for today tooYep.. All time throught. Its fit for today tooදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-31936540298576398232012-10-11T11:34:06.917+03:002012-10-11T11:34:06.917+03:00බොහොම ස්තුතියි., මගේ සහෝදරියත් කැම්පස්. ඇගේ අත්දැක...බොහොම ස්තුතියි., මගේ සහෝදරියත් කැම්පස්. ඇගේ අත්දැකීම් මගේ අත්දැකීම් එක්ක එකතු කරලා ලිව්ව ලිපියක් නිසා වාර්තාමය ගතියක් ඇති.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-44214428285760725832012-10-11T09:06:17.231+03:002012-10-11T09:06:17.231+03:00අරගල කරන්න ඕන සමුහයක් වෙනුවෙන් සධාරණ යුක්තියක් උදෙ...අරගල කරන්න ඕන සමුහයක් වෙනුවෙන් සධාරණ යුක්තියක් උදෙසා මිස එක් කණ්ඩායමක උවමනාවකට නොවේයි.මගේ නංගියාත් කැම්පස්.! දෙමාපියන් විශාල බලාපොරොත්තුවකින් දරුවා එදෙසට යවන්නේ.එත් අද ගුරුවරයා,පාලකයා සහ ශිෂ්යපයා පිළිබඳ කථා කිරීමට ඇත්තේ දේශයට හිතැතිද?එත් වර්ථමානයේ මට මහ කළකිරිමක් විතරයි ඇති වන්නේ.වාර්ථාමය ලිපියක් ලෙස මට හැගේ ජය! Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-35322307399173285952012-10-10T16:58:27.928+03:002012-10-10T16:58:27.928+03:00කියල වැඩක් නෑ මචං... :-(කියල වැඩක් නෑ මචං... :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-50666488817838140152012-10-10T16:51:35.100+03:002012-10-10T16:51:35.100+03:00බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට. එදා මේ ලිපිය ලියද්ද...බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට. එදා මේ ලිපිය ලියද්දි තිබ්බ හිතේ කනස්සල්ල තවමත් එහෙම්මමයි. මේ හෙන වදින්නේ අපේ ම අනාගත පරම්පරාවට. ඒත් ඒ ගැන නොහිතන අඳ බාල පිරිසක් නේ අද ඉන්නේ.

මැදපෙරදිග පිලිපීන උපාධිකාරයෝ මම දකිනවා. අපේ කෙනෙක්ට රියාල් 4000 දෙන තැනක ඒ වයසේම පිලිපින් උපාධිකාරයෙක්ට රියාල් 8000 දෙන්න මැලි වෙන්නේ නෑ. ඉන්දියානු තත්වයත් මෙච්චරයි. එකම දේ ඔවුන් ඉගනීම ඉක්මනින් නිම කරලා රැකියා කරන එක. ඒත් අපි??ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-25047737452814059322012-10-10T16:28:52.893+03:002012-10-10T16:28:52.893+03:00අසූ අටේ ඒ ලෙවල් කලාට යන්න හම්බ වුණේ 91 ඇතුලට
ඒ අවු...අසූ අටේ ඒ ලෙවල් කලාට යන්න හම්බ වුණේ 91 ඇතුලට
ඒ අවුරුදු තුන පණ බේරං ඉන්න ලැබුණු එක වාසනාවක්
ඇතුලට ගිහිල්ල මාස හයක් රැග් එක කන්න වුණා
යාන්තං අවුරුදු හතර එක දිගට ඉගෙන ගත්ත

ගල්ෆ් ඉන්න ඔබත් මේක හොඳට දන්නව ඇති එකම වයසේ ඉන්දියානු උපාධිදාරියෙකුටත් ලංකාවේ උපාධිදාරියෙකුටත් තියන එක්ස්පීරියන්ස් වෙනස - අපේ අයට, වඩා හොඳින් කල හැකි රැකියා අවස්ථා ඔක්කොම එයාල ඩැහැ ගන්නව - යන්තම් කොන්ටිටි සර්වේයර්ස්ලා විතරක් තැන හදාගෙන ඉන්නවා ඩුබායි වල - මට දෙවතාවක් අපේ ග්‍රැජුවෙට් කෙනෙක් මම වැඩ කරන ආයතනයට ගන්න තිබ්බ අවස්ථාව මගෑරුණා - අපේ අයට එක්ස්පීරියන් මදි

"කාලය" මෙහෙම නාස්ති කරන එකෙන් හයක් ඉල්ලන සීයට වෙන අපරාදය කියලා නිම කරන්න බෑ
අරගල ගැන කථාකරන්නේ නෑ මම - ඒත් ඔබ කියන කාරණා බොහොමයක් එක්ක එකඟයි
ඔබ එදා ලියූ ලිපිය අදට බොහෝ වලංගුයි
කණස්සල්ලක් හිතේ ඉතිරිව ඇත...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-62914816028810364752012-10-10T15:35:53.178+03:002012-10-10T15:35:53.178+03:00ඔය කියල තියෙන්නේ නියමෙට. විප්ලවේ අර්ථය දන්නේ නැති ...ඔය කියල තියෙන්නේ නියමෙට. විප්ලවේ අර්ථය දන්නේ නැති එවුන් විප්ලව කරන්න හදනකොට ඔහොම වෙනවා. ඔතන විප්ලව කරන කිසිම කෙනෙක් බලය ලැබුනාම ඔතන හිටියද කියලත් මතක නැති උදවිය. ඒ ගැන හොඳම උදාහරණය SB ඇමතිතුමා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-22570274097588421452012-10-10T15:05:39.734+03:002012-10-10T15:05:39.734+03:00හ්ම්... මාත් දරන්නේ ඔබේ මතයමයි.ඇත්ටම ඔය කාලෙදි අරග...හ්ම්... මාත් දරන්නේ ඔබේ මතයමයි.ඇත්ටම ඔය කාලෙදි අරගල ඕනි නෑ.අරගල කරන්න දැනුමක් තියෙන්න ඕනිනේ.ලෝකයේ විප්ලව වලින් බලයට පත්වූ,ඒ විප්ලව ජයගත්තු නායකයෝ හොද බුද්ධිමතුන්.ඒ නිසා හොදට ඉගෙන ගෙන විප්ලවය කරන්න ඕනි.ඒත් ඒක යහපත් පරිසරයක් විනාශ කරන විප්ලවයක් නොවිය යුතුයි.අයහපත් සමාජයක් යහපත් කිරීමට යොදාගත යුතුයි.ඒත් මෙයාලා කරන්නේ අරගල නෙමෙයි,තමන්ගේ අයිතීන් දිනාගැනීමට කරන අරගල නෙමෙයි.ඔබ කිව්වා වගේ පටු දේශපාලනයට කඩේ යාමක්.මං හිතන්නේ නෑ රටට ආදරේ කරන දේශපාලන පක්ෂයක් අනාගත රටේ බුද්ධිමතුන් විනාශ කරයි කියලා.ඒත් අවාසනවාට බොහෝ පක්ෂ රටට ආදරේ නෑ.බල ලෝබයෙන් ගැහෙනවා.විදේශ සහය ලබා ගන්නවා.විශ්වවිද්‍යාල අතකොළුවක් කරගෙන තමන්ගේ කුහක අරමුණ ඉටුකරගන්න උත්සහා ගන්නවා.මේ මොඩ රැල්ල හිතාගෙන ඉන්නේ උන් විප්ලව කරනවා රට වෙනුවෙන් කියලා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-17689808741725546002012-10-10T13:33:57.234+03:002012-10-10T13:33:57.234+03:00බොහොම ස්තුතියි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මෙ...බොහොම ස්තුතියි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මෙහෙම හරි කතාකලාට. මම මේ ලිපිය ලිව්වේ පේරාදෙණිය සරසවිය පාදක වුනු සත්‍ය සිද්ධි දාමයක් එක්ක. ඒ ඔස්සේ කිවූ දේ සදාකාලික වලංගුයි නේද කියලා මට හිතුනේ 6%GDP වර්ජනය එක්ක ගිය ඇදුරන්ගේ වර්ජනය සිසුන්ට කොකා පෙන්නුවාම..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-66604302712633847362012-10-10T13:21:48.686+03:002012-10-10T13:21:48.686+03:00ඔබේ ලිපිය අද මූණුපොතෙන් දැකලා කියවන්න ආවෙ. මමත් කැ...ඔබේ ලිපිය අද මූණුපොතෙන් දැකලා කියවන්න ආවෙ. මමත් කැම්පස් සිසුවෙක්. අද කැම්පස් වල තියන තත්වය ඔබ හොඳට විග්රහ කරලා තියනවා. රැග් වුණත් රැග් වෙන්නේ කැමැත්තෙන් නෙවෙයි බොහෝවිට. රැග් නොවුණොත් හොස්ටල්, ලයිබ්‍රරි, කැන්ටින්, තව නොයෙකුත් අවස්ථා මග හැරෙන නිසා.කඩේ යන එක නවත්තන්න බැරි වෙයි. හොඳට තෙල බෙදල තියන නිසා. රැග් කාලෙ කරන්නේ මේ තෙල බෙදල ඉන්න අයගෙන් පස්සේ දිගට කරගෙන යන්න කණ්ඩායමක් හදන එක. තෙල බෙදනකොට කියන්නේ ලෙක්චර්, ප්‍රැක්ටිකල්, ටියුට් මිස් වුණාට කමක් නෑ කුප්පි වලින් ගොඩදාලා දෙන්නම් කියලා. විභාගෙට ගියාම තමයි දැනෙන්නෙ ඒවා. එතකොට කවුරුවත් නෑ.
කඩේ යන අයත් දන්නේ නෑ තමන් කඩේ යනව කියල. අන්තිමට කෙළ වුණාට පස්සෙ තමයි දන්නෙ. කඩේ නොයන අයවත් එයාලගෙ ගොඩට එකතු කරගන්න හදන්නෙ. කැම්පස් එකේ වැඩ වලට එන්නෙ නෑ එහෙම කියල. බුද්ධිමත් අය අතළොස්සයි ඉන්නෙ. මොනව කළත් අන්තිමට ඉගෙනිම කරගන්න අය ටික දෙනයි. අනිත් අයට මොනවත් නෑ. තේරුම් ගන්නකොට පෙරහැර ගිහින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-9305463707645575362012-07-27T09:01:37.975+03:002012-07-27T09:01:37.975+03:00බොහොම ස්තුතියි. මේ මම කතා කලේ සත්‍ය සිදුවීම් පෙළක්...බොහොම ස්තුතියි. මේ මම කතා කලේ සත්‍ය සිදුවීම් පෙළක් එක්ක මගේ මතවාදය. ඔයා වගේ කැම්පස් කෙල්ලෙක් එහෙම කියන එක ගැන මම සතුටු වෙනවා. අරගල අවශ්‍යයි. ඒත් මෙතන වෙන්නේ ඒ දේ නෙවෙයි. දේශපාලන අතකොළු බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පත්වීම.

මමත් මේ ඔයා කිව්වම තමයි දන්නේ බස් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ගිහින් කියලා. :( කොහෙද අහන්න විදියක් තිබුනේ නෑ නේ. පරණ ප්‍රෝග්‍රෑම් පොඩ්කාස්ට් විදියට හරි අහන්න පුළුවන් නම් වටින්නේ මේ වෙලාවට තමයි. සින්දු කියන්න නම් ඉතින් පුලුවන්ද මන්ද? :-)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-36766749614038393432012-07-26T22:28:00.844+03:002012-07-26T22:28:00.844+03:00මේ ලිපිය හරිම වැදගත් ලිපියක් සහෝ..වැඩක් නැහැ මේවා ...මේ ලිපිය හරිම වැදගත් ලිපියක් සහෝ..වැඩක් නැහැ මේවා කිව්වට තේරුම්ගන්න පිරිස හරිම අඩුයි..කොහොම උනත් රැග් එක එපා,අරගල එපා,නිදහසේ ඉගෙනගන්න කියලයි මම නම් කියන්නේ අපේ යාලුවොන්ට.

බස් රේඩියෝ හරහා ඔබේ හඬ ඇහුනා.අගේට සින්දු කියන්න පුළුවන් කෙනෙක් කියල හිතෙනවා..සින්දුවක් එහෙම කියල අපිටත් අහන්න දැම්මොත් නරකද :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-6898083435958341992012-02-02T14:03:14.520+03:002012-02-02T14:03:14.520+03:00කුවා, ඔබේ කතාව සමග එකඟ වෙමි. විශ්වවිද්‍යාලයට එන හැ...කුවා, ඔබේ කතාව සමග එකඟ වෙමි. විශ්වවිද්‍යාලයට එන හැමෝම රැග කන්න කැමති උන් නෙවෙයි. පිට ඉඳන් එන්නේ පිට ඉඳන් එන්න සල්ලිය බාගෙ තියන උං ම නෙවෙයි. එත් නැති බැරිකම තදකරන් ඇතුලේ ඉන්න බැරි කමට පිට ඉන්නවා. සමහරු එත් ඔය ඔක්කොම කාගන කැම්පස් බෝඩිමේ ඉන්නේ උන්ට එහෙමවත් පිට ඉන්න බැරි හින්ද. එහෙම නැතුව උන්ට විප්ලව කරන්න අසාවකටම නෙවෙයි. එකෙන් මම කියන්නේ නෑ විප්ලව කරන අස උං නෑ කියල. කොහොමින් හරි තෙල් බෙදන අය්යලා අක්කලා ඒක පෙන්නන්නේ නෑ. එයාල මවන සුරංගනා ලෝක ඇතුලේ නෑ. උන්ට ඕනේ මේ දේවල් වලින් තව එකෙක් හරි මරාගන්න මොකද එහෙම උනාම තමයි උන්ට දේශපාලනික වශයෙන් කෑගහන හේතු හම්බවෙන්නේ. සිම්පති වෝට්ස් වලින් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙන්නේ. රජයවල් පිහිටවන්න පුළුවන් වෙන්නේ. ඒක මේ තෙලෙන් පදම් වෙන අලුත් මල්ලිලට නංගිලට තේරෙන්නේ නෑ. එයාල හිතන්නේ අපිත් දැන් ශිෂ්‍ය දේශපාලනයේ පොරවල් කියල. එහෙම කියල හිතන් අර ඉන්න අනිත් උන්ව මඩවනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-9702675744260002802012-02-02T04:43:03.493+03:002012-02-02T04:43:03.493+03:00සහතික ඇත්ත , ඉල්ලීම් දිනා ගන්න සටන් කරනවා , ...සහතික ඇත්ත , ඉල්ලීම් දිනා ගන්න සටන් කරනවා , අඩු ගානේ ලැබිලා තියෙන පහසු කම් ටිකවත් නිදහසේ බුක්ති විදින්නට දෙන්නේ නැහැ රැග් කියලා , බත් පත කන්න දෙන්නේ නැහැ , නේවසිකගරේ ඉන්න දෙන්නේ නැහැ රැග් වුනේ නැතිනම් , රැග් වෙන්න අකමැති කමට වසරකට 400/= දීල කැම්පස් නේවාසිකාගාරේ ඉන්නේ නැතිව මාසෙට 3000/= දීලා එළියේ නතර වෙන්න ඕනේ තව බස් ගාස්තු ගෙවලා කැම්පස් එන්න ඕනේ , මේ අත් දැකීමෙන්ම ලියන්නේ , තව බොහෝ දේ ඇත .kuwanoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-49871370729472235312012-01-30T17:17:32.363+03:002012-01-30T17:17:32.363+03:00සැටිපිකේට් ට්රුසැටිපිකේට් ට්රුObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-80307082592748277712012-01-29T12:44:03.447+03:002012-01-29T12:44:03.447+03:00කවද වෙයිද කියන එකනම් මටත් සැකයි. එත් අනේ අර අහිංසක...කවද වෙයිද කියන එකනම් මටත් සැකයි. එත් අනේ අර අහිංසක දෙමාපියන්ට අයෙමත් 88-89 කාලේ වගේ දුකක් නොදී ඉන්න පුළුවන් නම් එච්චරයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-22486035695568493952012-01-29T09:49:58.055+03:002012-01-29T09:49:58.055+03:00බලන් කඩ තුරා හැර දෑසේ කියලා කිව්වට කවද එහෙම වෙයිද ...බලන් කඩ තුරා හැර දෑසේ කියලා කිව්වට කවද එහෙම වෙයිද අයියේ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-56410017369517707532012-01-27T19:54:21.559+03:002012-01-27T19:54:21.559+03:00රැග් එකෙන් විතරක් නෙවෙයි.. තෙල් බෙදිල්ල කරන්නෙත් ඔ...රැග් එකෙන් විතරක් නෙවෙයි.. තෙල් බෙදිල්ල කරන්නෙත් ඔය කඩේ යන සෙට් එකේ බ්‍රේන් වොෂ් කරන්න. එහෙම බැරි වෙච්ච එවුන්ට තමා රැග් මුවාවෙන් ප්රචණ්ඩත්වය මුදාහැරලා බලෙන් කරවගන්න හදන්නේ. ඊටත් තෙලෙන් තමා පන්ති බේදය ඇති කරන්නේ. මේවා හිතල බුද්ධිමත් අය විදියට තීරණයක් අරන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මේවට යන්නේ නැතුව ඉන්න දවස වෙනකම් එයාලට හෙටක් නෑ. ඒ හෙට එයාල අතේමයි තියෙන්නේ. ගන්නවද විසිකරනවද කියල එයාලමයි තීරණය කරන්න ඕනේ. එත් 10 දෙනෙක් මේ විදියට තේරුම් අරන් තව 10 ගානේ තේරුම් කලොත් මේක අපහසු දෙයකුත් නෙවෙයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-76434063552833424932012-01-27T19:44:49.654+03:002012-01-27T19:44:49.654+03:00Mr Loku Ayya
ගල්ෆ් ජීවිතේ ගෙවන කෙනෙක් විදියට මම ඔ...Mr Loku Ayya
ගල්ෆ් ජීවිතේ ගෙවන කෙනෙක් විදියට මම ඔයා කියන කතාවේ යම් ඇත්තක් දකිනවා. දොස්තරලා ගැන නර්ස්ල ගැන කියනවනම් ඒ වැඩ වර්ජන වලට මගේ කිසිම කැමැත්තක් නෑ. අසරණ වුන කෙනෙක් විකුණන් කෑම සාධාරණ නෑ. එත් උන්ට ඉල්ලීම් දිනාගන්න වෙන විකල්පෙකුත් නෑ. නමුත් ප්‍රශ්නේ බහුතර දොස්තර නර්ස් වැඩ වර්ජන සර්ව සාධාරණ ඒවා නොවන එක. ඇත්ත සහෝ.. බෝතල් දෙන්න ඉන්න එවුන් ගුටි කන්න එන්නේ නෑ. වෙනකක් තියා කාපු එකා බලන්නවත් උන් නෑ. එත් මේවා කවදා උන්ට ඇහෙයිද? ඔයා බෝතල් දෙන අය්යල තමයි පස්සේ කාලෙක තෙල් බෙදල පුරුද්දට අලුත් නංගිලා මල්ලිලා කඩේ යවල ඒ අයගේ දේශපාලන පටු අරමුණු මුදුන් පමුනුවගන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-33636119105596609212012-01-27T18:06:57.483+03:002012-01-27T18:06:57.483+03:00ඇත්ත කතාව..
අපි කඩේ යනව..
ඒක ඇත්ත...!!!!!

ඒත...ඇත්ත කතාව..
අපි කඩේ යනව..
ඒක ඇත්ත...!!!!!

ඒත් යන උන්ට ඒක තේරෙන්නේ නෑ..
රැග් එකෙන් උන්ගේ මනස සම්පූර්නයෙන් වෙනස් කරල..!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-26104327243264831512012-01-27T17:28:45.041+03:002012-01-27T17:28:45.041+03:00Mr.Loku ayya(මේක මගේ අන්වර්ථ නම,දිගටම මම මේ නමින් ...Mr.Loku ayya(මේක මගේ අන්වර්ථ නම,දිගටම මම මේ නමින් ඉන්නවා )
මේක දැම්මහම සමහරුන්ට තරහත් යය්.එත් කියන්නම එපය්.මම දන්නා කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකට ලියුමක් දැම්ම මාස්ටර්ස් එක කරන්න අහල.මිනිහට එවපු රෙප්ල්ය් එක තමා එයා ගත්ත යු.කේ . ඩිප්ලෝම එක පිළිගන්නේ නැහැ කියන එක,පස්සේ මිනිහ යු.කේ. වලට කිව්වා මාස්ටර්ස් කරන්න ඕන කියල,මිනිහට ස්කොල් එකක් එක්කම චාන්ස් එක ලැබුන.ඌ ඉතින් ඉගෙනගත්තට පස්සේ ලංකාව පැත්ත වත් හැරිලා බලය් ද බන් ?..වැඩ කාරයෝ ඔක්කොටම ඩිග්රි නෑ,ඩිග්රි කාරයෝ වැඩිහරියකට වැඩ බෑ.බලපන් ගල්ෆ් එකේ වැඩියක් ඉන්නෙම ඩිප්ලෝමා කාරයෝ,උන් ඉංජිනේරුවෝ වගේ ජොබ කරනකොට,අපේරටේ උපාධි කාරයෝ කැනඩා ගිහින් පිගන් හෝදනවා(වගකීමෙන් කියන්නේ හොඳේ)..ඇය්, උන්ට ගල්ෆ් එන්න බැරි..හි හි .වැඩ බන් වැඩ,හැමෝටම වැඩ කරන්න බෑ .කය්යය් සොබනෙය් විතරය්.ඩිප්ලෝමා කාරයෙක් දැක්කම ඉරිසියාවේ පැලෙනවා..එතකොට එතන තියෙන සාධාරණත්වය මොකක්ද ?රට ගිහින් වැඩ කරන්න හැමෝටම බෑ,බය එවුන් ටික ආණ්ඩුවට යනවා.කොන්ත්‍රාත් තමා ඉතින් මොන වැඩ ද.ඔය පාරේ යන අයගෙන් කීයෙන් කීයක් පස්සේ හැසිරෙන්නේ සල්ලි දීල අරගත්තු කට්ටියට වඩා ඔලුවෙන්.පොලවේ පයගහල ඉන්නේ නැති එවුන් කොච්චර ඉන්නවද.අනික බන් ඕක ඔච්චර අරගල කරන්න දෙයක් නෙමේ නේ,ඔච්චර සාධාරණ දෙයක් නම් හිටිය එවුන්ට පුළුවන් නේ වැඩ නවත්තන්න.ඔය ලංකාවේ ඉන්න දොස්තරලා ටික එකතු වෙලා එක දවසක් ඉස්ට්‍රයික් එකක් කොරා නම් ආණ්ඩුව අහන්නේ නැද්ද??.මොලේ තියෙන එවුන් නම් ඕක පිළිගන්න එපය්.පිකට් එකෙන් පස්සේ බෝතල් දෙන්න නම් සීනියර් අය්යල ඕන තරම්.එක අය්ය කෙනෙක් එනවද ඕකට උදව් කරන්න.ඉස්සරහ යන්නේ ජුන්ඩෝ.ගැහුවොත් උන්ට අරුන් ඔක්කොම දුවල වලිගෙවත් නෑ.තව කොච්චර දේවල් තියෙනවද කියන්න.අහගන්න ඕන නම් දෙනවා තර්ක, බිඳිනවා මගේ එව්වා මඩ ගහන්නේ නැතුව බලමු නියම ප්‍රශ්නේ දිහා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-82281642602344774082012-01-27T15:30:34.686+03:002012-01-27T15:30:34.686+03:00ඇත්ත මච0. මම එකඟයි..ඇත්ත මච0. මම එකඟයි..සමනල් පැටියාhttps://www.blogger.com/profile/12797679245394977780noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-69742073109944864772012-01-27T14:43:53.994+03:002012-01-27T14:43:53.994+03:00සාධාරණ හේතු මතින් කරන අරගල දිහා නම් සාධාරණව බලන්න ...සාධාරණ හේතු මතින් කරන අරගල දිහා නම් සාධාරණව බලන්න පුළුවන්. එත් අර ශිෂ්‍ය සංගමේක සභාපති කෙනෙක්ම ටීවී එකේ කිව්වේ අපි කැම්පස් එක විසිදාහට අමතරව එන්න බැරිවෙච්ච උන් ගැනත් හිතන්න ඕනේ නැතිනම් එක කුහක කමක් කියල. අනික සහෝ මම එක චැනල් එකක් විතරක් නෙවෙයි වෙලාව ලැබුනාම හැම චැනල් එකක්ම බලනවා. ඒ හැම එකකම ඔය කතාව යනවා අඩු වැඩියෙන්. අද ලංකාවේ ශිෂ්‍යයෝ කියන්නේ උන්ට කවුරුහරි පාඩම් කරවපු දෙයක්. චීවරේ ඇඳගෙන බැරියර් පෙරලනවා දැක්කම, එකෙක් දෙන්නෙක් ගේ ඕනේ කම් වලට බලහත්කාරයෙන් පිකට් වලට ගෙනියනවා කියල දැනගත්තාම තව ඉතින් මොනවා කියන්නද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-16303981164167256032012-01-27T14:36:59.243+03:002012-01-27T14:36:59.243+03:0020000 දෙන කැම්පස් යනකොට ඉගනගන්න අසා වුනත් කැම්පස් ...20000 දෙන කැම්පස් යනකොට ඉගනගන්න අසා වුනත් කැම්පස් යන්න අකමැති එහෙමත් නැතිනම් යන්න බැරි උන්ටත් යන්න තැනක් තියෙන්න ඕනේ. රටක් උනාම බුද්ධිමතුන් වැඩිවෙන තරමට තම රටේ පැවැත්ම තහවුරු වෙන්නේ. ගොඩක් රටවල ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ ගත්තාම උන්ට ඩිග්‍රී එකකට වඩා සමහර විට කොලිෆිකේෂන් තියෙන්න පුළුවන්. ගොඩක් උන් මාස්ටසුත් කරපු උන්. ඉතින් අයි අපේ රටේ ඒවාට ඉඩක් හදනවට අකමැති? සල්ලි තියන එකා කොහොමත් කොහෙන්හරි ඌට ඕනේ දේ කරගනී. වෙන්න ඕනේ උන්ට තරගයක් දෙන්න අනිත් උන් ලෑස්ති වෙන එක නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com