tag:blogger.com,1999:blog-5642339799237027245.post7631688146684531681..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: ඉන්ධන මිල බස්ගාස්තු හා සංවර්ධනය අද විමසුමට..ක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5642339799237027245.post-1679778366525850292012-03-14T12:46:36.182+03:002012-03-14T12:46:36.182+03:00පරක්කු වෙලා රිප්ල්ය් කරන එකට මුලින්ම සමාවෙන්න ඕනේ....පරක්කු වෙලා රිප්ල්ය් කරන එකට මුලින්ම සමාවෙන්න ඕනේ. මෙහෙමනේ, සමහර රටවල බඩු ගණන් ගියත් ඒ ගාණ දරාගන්න පුළුවන් වැටුපක් හම්බවෙනවා. ඉතින් මිනිස්සුන්ට වැඩිය දැනෙන්නේ නෑ. අපේ වගේ රටවල?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-81904138323895193022012-03-08T19:37:46.063+03:002012-03-08T19:37:46.063+03:00හැම ප්‍රශ්ණෙකටම දෙපැත්තක් තියෙනවනෙ. නමුත් අපි හුඟ ...හැම ප්‍රශ්ණෙකටම දෙපැත්තක් තියෙනවනෙ. නමුත් අපි හුඟ දෙනෙක් දකින්නෙ එක පැත්තයි. එක්කො කැපුවත් නිල්, නැත්නම් කොල, නැත්නම් රතු.
අපිත් එක්ක වැඩ කරන බ්‍රිතාන්‍ය ජාතික කෙල්ලෙක්ගෙන් මම ඇහුවා වාහන ගැන කතා කරමින් ඉන්න ගමන්.
"ඔයාගෙ කාර් එක මොන ජාතියෙද?"
"ෆෝඩ් ෆියෙස්ටා එකක්."
පෙට්‍රල් ලීටරයක් කීයද එංගලන්තෙ?" ඒ මම
"ආහ් මම එනකොට නම් පවුම් 1.30"
"@#%"Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-63335489288110352532012-03-08T09:03:09.985+03:002012-03-08T09:03:09.985+03:00:-) ස්තුතියි:-) ස්තුතියික්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-70818622851567720392012-03-08T02:13:06.023+03:002012-03-08T02:13:06.023+03:00:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-62612708691947871292012-03-03T08:01:10.323+03:002012-03-03T08:01:10.323+03:00සහෝ... මේ කතාවට අලුත් පැත්තක් එකතු කිරීම ගැන මුලින...සහෝ... මේ කතාවට අලුත් පැත්තක් එකතු කිරීම ගැන මුලින්ම ස්තුතියි. ඇත්ත අපි වගේම හිතන පතන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යන්නෙත්. ඒ වුනත් නීතියේ මකුළු දැලට මැස්සෝ මිසක් අලි අහුවෙන්නේ නෑ නේ. අන්න ඒ තියරිය හින්ද මොන මරි වැඩේ කරලත් හරි මේ අපි වගේ හිතන මිනිස්සු අපිට බේරෙන්න බැරි තැන් වලින් බේරෙනවා. අන්න එතන වෙනසක් තියනවා. අනිත් කොටස ගැන නම් මම ඔබත් එක්ක සීයට සීයක් එකඟ වෙනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-15631781138571169752012-03-03T01:20:30.121+03:002012-03-03T01:20:30.121+03:00අගනා ලිපියක්...
ආණ්ඩු කරන්නෙත් අපේ රටේ අපි වගේම මි...අගනා ලිපියක්...
ආණ්ඩු කරන්නෙත් අපේ රටේ අපි වගේම මිනිස්සු
අපි හැමෝටම තියෙන්නේ ගොඩක් වෙලාවට එකම සිතුවිලි
මිනිස්සු ආණ්ඩු වලට බැන බැන ගියාට තමන්ගේ මට්ටමේ පාලනයේදී මිනිස්සුත් ගොඩක් අසාර්ථකයි කියල මට හිතෙනවා
ගන්න පඩියෙන් 50% ට 60% ට වැඩිය ගෙවන්න ලීසිං දාල වාහන ගන්නවා(සමහර විට ඊටත් වැඩියි) පෙට්‍රල් ගහන්න සල්ලි නැති නිසා වාහනේ නිකන් ගෙදර තියනවා.
එහෙමත් නැත්නම් ගන්නේ තමන්ට නඩත්තු කරන්න ලේසි පහසු වාහන නෙමෙයි, බරපතල ඒවා
උවමනාවටත් වඩා විශාල ගෙවල් දොරවල් හදන්න සල්ලි මහා ගොඩක් යට කරනවා

ඒ සල්ලි මොනවට හරි ආයෝජනය කරලා අදායමක් ලබන දෙයක් ගැන හිතන්නේ නැහැ
එහෙම කරලා ආණ්ඩුවේ අයට බනිනවා උන් කරන දේ වැරදියි කියලා
උන්ගේ වැරදි තියෙනවා තමයි, නමුත් අපි නිවැරදිත් නැහැ.
එතනත් ලොකු ප්‍රශ්නයක් මමනම් දකිනවා

මගේ එක ගතියක් තියෙනවා, මම වැරද්දක් කරන ගමන් ඒ වැරැද්දම කරන අනිත් කෙනෙක්ව හදන්න යන්නේ නැහැ :))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-27352299118571337832012-03-01T12:54:28.032+03:002012-03-01T12:54:28.032+03:00ස්තුතියි රවින්.. මේ පැත්තට ගොඩවැදිලා මේ දුන්න ඇගයී...ස්තුතියි රවින්.. මේ පැත්තට ගොඩවැදිලා මේ දුන්න ඇගයීමට .ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-28096219326097924872012-03-01T12:29:50.426+03:002012-03-01T12:29:50.426+03:00ලිපිය පට්ටයි.. අන්තිම ජේදේට තමයි මම නම් ගොඩක් එකඟලිපිය පට්ටයි.. අන්තිම ජේදේට තමයි මම නම් ගොඩක් එකඟරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-91711952163234317322012-02-29T21:16:06.107+03:002012-02-29T21:16:06.107+03:00එහෙම වෙන්නේ ආණ්ඩුව වියදම් කළමනාකරණය කිරීම හරියට නො...එහෙම වෙන්නේ ආණ්ඩුව වියදම් කළමනාකරණය කිරීම හරියට නොකරන හින්ද. ඒ බර ජනතාවට දරාගන්න වෙලා...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-70210092790746161332012-02-29T21:15:13.087+03:002012-02-29T21:15:13.087+03:00එකනේ මල්ලි.. මේවා වෙන්න ඕනේ දේවල් තමයි. ඒ වුනාට ඒ ...එකනේ මල්ලි.. මේවා වෙන්න ඕනේ දේවල් තමයි. ඒ වුනාට ඒ දේවල් කරන ගමන් මහජනතාව උඩට ආණ්ඩුවෙයි කැබිනට් එකෙයි බර අතාරින එක සාධාරණ නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-49570734259252501142012-02-29T19:32:07.110+03:002012-02-29T19:32:07.110+03:00ඇත්තම කියනවා නම් අපිට දැන් අඩු වෙලා තිබ්බ දේවල් ඔක...ඇත්තම කියනවා නම් අපිට දැන් අඩු වෙලා තිබ්බ දේවල් ඔක්කොම තියෙනවනේ... අපේ අයට නාට්ටි පෙන්නන්න තැනක් නැතිව හිටිය...දැන් බලන්න ඒකට තැනක තියෙනවා...
අපේ රට ඉස්සරහට ගොඩ නැගෙන හැටි බලන්න බැරුව හිටියා..බලන්න අපි ප්‍රදර්ශන තියලා ඒකත පෙන්නුවා...
අපේ කියලා කොච්චර ප්‍රශ්න තියාගෙන්ද අපි මේවා කැරෙන්නේ ;) ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-47687751026245975882012-02-29T19:29:02.160+03:002012-02-29T19:29:02.160+03:00මාත් එකගයි... ජන්දේ ඉල්ලනේ නම් නැතිව 'වැඩ'...මාත් එකගයි... ජන්දේ ඉල්ලනේ නම් නැතිව 'වැඩ' කරනවා නම් ඒක හොදා..
කෝ මේ අපේ බුවා...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-74504159765637119512012-02-29T18:54:39.102+03:002012-02-29T18:54:39.102+03:00ඔය සේරම ඉදිකිරීම් එක්ක දරන්න බැරි ජීවන වියදමකුත් ම...ඔය සේරම ඉදිකිරීම් එක්ක දරන්න බැරි ජීවන වියදමකුත් මිනිස්සුන්ගේ කර මතට වැටෙන එක තමයි වැඩේ !!!
ජීවන තත්ත්වය වැඩිවෙනවා වගේම ජීවන වියදම අඩු උනා නම්.....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-59296296005109138042012-02-29T07:46:13.833+03:002012-02-29T07:46:13.833+03:00ඒක නම් ඇත්ත සහෝ.. ඒ වුනත් දැනෙන දේ කියල දැම්ම ඕන්....ඒක නම් ඇත්ත සහෝ.. ඒ වුනත් දැනෙන දේ කියල දැම්ම ඕන්...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-44097764902751810212012-02-29T07:40:26.699+03:002012-02-29T07:40:26.699+03:00දේසපාලනේ ගැන කථා කරන්නත් අප්පිරියයි.....අපි වෙන දෙ...දේසපාලනේ ගැන කථා කරන්නත් අප්පිරියයි.....අපි වෙන දෙයක් කථා කරමු...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-4529840179735942132012-02-29T07:39:23.885+03:002012-02-29T07:39:23.885+03:00සම්පුර්ණයෙන්ම එකඟයි සහෝ....ඇයි කැබිනට් හා කැබිනට් ...සම්පුර්ණයෙන්ම එකඟයි සහෝ....ඇයි කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරු සෙට් එක?? ඒ අයගේ වියදම්?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-13981919782458461202012-02-29T07:38:05.366+03:002012-02-29T07:38:05.366+03:00සහතික ඇත්ත.. ඒ වුනත් තියන තත්වේ හැටියට අපිටත් ඒ හි...සහතික ඇත්ත.. ඒ වුනත් තියන තත්වේ හැටියට අපිටත් ඒ හිරිකිත වැඩේට චුට්ට චුට්ට හරි සම්බන්ධ වෙන්න වෙනවා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-62210198766043433592012-02-29T07:34:04.795+03:002012-02-29T07:34:04.795+03:00ඒ කතාව ඇත්ත.. ලේසි පහසු විසඳුම් නම් නෑ.. නමුත් කෙට...ඒ කතාව ඇත්ත.. ලේසි පහසු විසඳුම් නම් නෑ.. නමුත් කෙටි කාලීනව අසීරු වුනත් කල හැකි විසඳුම් තියනවා.. ඒ වුනත් ඒ විසඳුම් හරියට ක්‍රියාත්මක කරන එකයි, ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කරණ එකයි කරන ඇමතිවරු නිදාගත්තම ඉතින් කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අවනඩුව කියලයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-90667921209814872432012-02-29T07:30:59.673+03:002012-02-29T07:30:59.673+03:00අය්යෝ.. මෙන්න තව එකෙක්.. අනේ සහෝ ඇයි කැමති නැද්ද ම...අය්යෝ.. මෙන්න තව එකෙක්.. අනේ සහෝ ඇයි කැමති නැද්ද මං මෙහෙම ආතල් එකේ මොකක් හරි ලියාන ඉන්නවට?........... :-D :-Dක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-90179351986647410612012-02-29T07:29:20.105+03:002012-02-29T07:29:20.105+03:00විපක්ෂයේ කවුද හොඳ කියමු බලන්න? ඒ අයට පක්ෂේ මැනේජ් ...විපක්ෂයේ කවුද හොඳ කියමු බලන්න? ඒ අයට පක්ෂේ මැනේජ් කරගන්න බැරුව ඉන්දැද්දී රටක් කොහොමද මැනේජ් කරන්නේ? අනික බලන්න ඔබ්සර්වර් ට දීපු උත්තරේ.. ඔක්කොම හොරු..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-18803604343669779832012-02-29T07:24:18.555+03:002012-02-29T07:24:18.555+03:00අර ඔක්කොම හොරු කතාවට මමත් එකඟයි. මේකනේ ඔබා අය්යේ.....අර ඔක්කොම හොරු කතාවට මමත් එකඟයි. මේකනේ ඔබා අය්යේ.. චන්දෙකදී කරන්නේ අපි හොඳම හොරා තෝරනවා.. ඒ කරලා ඒ හොරාට චන්දෙ දෙනවා.. අම්මේ.. මේ හොඳට ඉන්න මම නම් ඔය චන්ද ඉල්ලන වැඩට යන්නේ නෑ. නිකම් ඉඳල පඩි අරන් පුරුදු නෑ අප්පා මට...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-49729123380890730192012-02-29T07:20:06.927+03:002012-02-29T07:20:06.927+03:00ලංකාව එහාට මෙහාට හැරෙන හැටි ගොඩක් වෙලාවට තේරෙන්නේ ...ලංකාව එහාට මෙහාට හැරෙන හැටි ගොඩක් වෙලාවට තේරෙන්නේ පිට රට ඉන්න අපිට. ලංකාව ඇතුලෙදි මේ දේවල් දැනෙනවා අඩුයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-78607270364850686842012-02-29T07:17:07.054+03:002012-02-29T07:17:07.054+03:00ස්තුතියි සහෝ.. පාට කන්නාඩි දාගෙන මෙව්වා කතා කරන්න ...ස්තුතියි සහෝ.. පාට කන්නාඩි දාගෙන මෙව්වා කතා කරන්න බෑ නේ,ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-43312105517555451312012-02-29T06:21:48.903+03:002012-02-29T06:21:48.903+03:00මුලික හේතුව නාස්තිය,පොඩි උදාහරන කීපයක් දෙන්නම්,හෙජ...මුලික හේතුව නාස්තිය,පොඩි උදාහරන කීපයක් දෙන්නම්,හෙජින් ගිවිසුම පාඩුව කෝටි 1610,මිහින් ලංකා වලින් පාඩුව කෝටි 93,බාල තෙල් වලින් පාඩුව කෝට් 20,පොදුරාජ මන්ඩලීය ක්‍රිඩා උලෙල පාඩුව කෝටි80...මේ අති විශාල නාස්තිය තමයි අහිංසක මිනිස්සුන්ගේ කර පිටින් යන්නේAsanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-88695781208586120642012-02-29T06:11:54.374+03:002012-02-29T06:11:54.374+03:00දේසපාලනේ නම් අජූවයි, හිරිකිතයි, ගන්ධබ්බයි.දේසපාලනේ නම් අජූවයි, හිරිකිතයි, ගන්ධබ්බයි.හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.com