tag:blogger.com,1999:blog-5642339799237027245.post965877042659462134..comments2023-11-02T10:57:13.052+03:00Comments on ක්සැන්ඩරයාගේ කොලම: ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - Iක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5642339799237027245.post-265679862594156012011-10-08T06:13:40.530+03:002011-10-08T06:13:40.530+03:00ඊළඟ කොටසත් බලමුකොඊළඟ කොටසත් බලමුකොObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-85330916599839575112011-09-29T08:44:41.053+03:002011-09-29T08:44:41.053+03:00ලංකාප්‍රිය අය්යා. කොහොමද දැන් ? අසනීපෙන් වග තේරුණා...ලංකාප්‍රිය අය්යා. කොහොමද දැන් ? අසනීපෙන් වග තේරුණා කොමෙන්ට් වගයක් දැකල,.. කොමෙන්ට් එක මොකද පරක්කු කියල මන් මේ බලන් හිටියේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-8542387852688516222011-09-27T12:58:13.381+03:002011-09-27T12:58:13.381+03:00චී චී.. කැතයි වැඩේ.. මං නම් මෙවුව කියවන්නේ නැහැ. ම...චී චී.. කැතයි වැඩේ.. මං නම් මෙවුව කියවන්නේ නැහැ. මාත් නරක් වෙනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-3233399696499692752011-09-27T08:48:17.052+03:002011-09-27T08:48:17.052+03:00@ සංජු.. හ්ම්ම්.. පොඩි පුස්තකාලේ එක්ක තියන පිට්ටනි...@ සංජු.. හ්ම්ම්.. පොඩි පුස්තකාලේ එක්ක තියන පිට්ටනිය නේද ඔය කියන්නේ? ඒ කියන්නේ සැහෙන්න ලඟපාත කෙනෙක් වගේ..

@ පිනිබිඳු : අපොයි ඔය වගේ දේවල් නම් ඕනේ තරම් උන.. කතා සෙට් එකම ලියන්න හිතන් ඉන්නේ. එන්නකෝ මේ පැත්තේ.. මේ ටික ඉවර උනාම කියන්නම් පන්ති පිටින් කරපු මගෝඩි වැඩ ටික. ඔයාගේ පොස්ට් එකට ස්තුති.. මගේ මතකය සේහෙන ඈතට ගෙනිච්චටක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-34928189525282401832011-09-27T07:39:10.735+03:002011-09-27T07:39:10.735+03:00ඉස්කෝලෙ කාලෙ නම් හරිම සුන්දරයි. ඒ කාලෙ කරපු පිස්සු...ඉස්කෝලෙ කාලෙ නම් හරිම සුන්දරයි. ඒ කාලෙ කරපු පිස්සු වැඩ නම් කියල වැඩක් නෑ. පන්තියම ගුටි කෑවත් දුකක් නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-89523451295113660312011-09-26T18:04:23.056+03:002011-09-26T18:04:23.056+03:00හප්පා ඉතුරු ටිකත් ඉක්මනට ලිව්ව නම්.... අපිත් ඉස්සර...හප්පා ඉතුරු ටිකත් ඉක්මනට ලිව්ව නම්.... අපිත් ඉස්සර ඔය නිල සුනඛ අංශයට උඩින් තියන පොඩි පිට්ටනියට එනවා පිට්ටනියක් හොයා ගන්න බැරිම උන දාටසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-23385623711020481762011-09-26T16:45:23.912+03:002011-09-26T16:45:23.912+03:00ගොඩයා මල්ලි.. සාදරයෙන් පිලිගන්නවා ඔයාව මගේ පුංචි ක...ගොඩයා මල්ලි.. සාදරයෙන් පිලිගන්නවා ඔයාව මගේ පුංචි කොලමට.. අපි ඔක්කොම එක බෝට්ටුවේ තමා මම දැක්කනේ ඔයාගේ බ්ලොග් එකත් කොනක ඉඳලම හිකිස්...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-16075478671742706102011-09-26T13:15:41.814+03:002011-09-26T13:15:41.814+03:00පිණිබිඳුගේ පෝස්ට් එකත් කියෙව්වා සෑහෙන දවසකට කලින් ...පිණිබිඳුගේ පෝස්ට් එකත් කියෙව්වා සෑහෙන දවසකට කලින් කොමෙන්ට් එකක් දාන්න කියලා හිටියට මොකෝ ඒක මඟ ඇරුනා. අම්මෝ ස්කෝලේ කාලේ කොරපු වැඩ. මතක් කර කර තනියම හිනා වෙන්න පුලුවන්. ඉක්මනට ලියමුකො ඉතුරු පාර්ට් එක. ලස්සනම හරිය ඒ කෑල්ලේ වගේ....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-90224353424797580992011-09-26T10:34:36.402+03:002011-09-26T10:34:36.402+03:00මදුරංග මල්ලි..
අනිවා, බලන්නකෝ අපිට වෙච්ච සීන් ටික,...මදුරංග මල්ලි..
අනිවා, බලන්නකෝ අපිට වෙච්ච සීන් ටික,..

විසිතුරු | visituru
පනින එකේ අතල් එක පැනලම බලන්න ඕනේ. මුලදී මුලදී ඔය විදියට පැන්නට පස්සේ පස්සේ ෆුල් ඩීසන්ට් කතා සෙට් එකක් තියනවා. කියවන්න එන්නකෝ..

චම්මා.
අෆ්ෆා පැනලම බලන්න ඕනේ එකේ ආතල් එක.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-86339660652922692702011-09-26T07:14:22.718+03:002011-09-26T07:14:22.718+03:00අඩේ මම නම් තාප්පෙන් පැනලම නැහැනේ.. :/අඩේ මම නම් තාප්පෙන් පැනලම නැහැනේ.. :/Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-32127825710160919562011-09-25T20:10:37.477+03:002011-09-25T20:10:37.477+03:00මම නම් ස්කෝලෙ තාප්පෙන් පැනලා තියෙන්නෙ 2,3 පාරයි. අ...මම නම් ස්කෝලෙ තාප්පෙන් පැනලා තියෙන්නෙ 2,3 පාරයි. අනිත් හැම පාරම බෑග් එක තාප්පෙට උඩින් පාරට දාලා මේන් ගේට් එකෙන්ම කිසිම දෙයක් දන්නෙ නෑ වගේ එළියට යනවා. බෑග් එකක් නැති නිසා සැක හිතන්නෙත් නෑ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-4453702805112258852011-09-25T17:10:30.344+03:002011-09-25T17:10:30.344+03:00ඉස්කෝලෙන් පනින එකත් මරු වඩේ. මාත් හරිම ආසයි ඉස්කෝල...ඉස්කෝලෙන් පනින එකත් මරු වඩේ. මාත් හරිම ආසයි ඉස්කෝලේ තාප්පෙන් පැනලා ගෙදර යන්න. දවසක් මාත් ඉස්කෝලෙන් පැනලා ගෙදර ගියා. එදා නම් ඉස්කෝලේ තාප්පෙන් පැන්නේ.

පස්සේ පස්සේ ඉස්කෝලේ හිටපු ශිෂ්‍ය නායකයෝ සෙට් කරගෙන ඔෆීශියල් විදිහට ගේට්ටුවෙන්ම පැන්නා. එහෙම පැන්නේ නැත්නම් ගම්පහට යන කෝච්චිය අල්ලනවා බොරු. මොකද කෝච්චිය ඉස්ටේශන් එකට එන්නේ 2.10ට ඉස්කෝලේ ඉවර වෙන්නේ 2.00ට ඉතින් විනාඩි දහයට ඉස්ටේශමට එන එක හිතන්නවත් බෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com