tag:blogger.com,1999:blog-5642339799237027245.comments2023-11-02T10:57:13.052+03:00ක්සැන්ඩරයාගේ කොලමක්සැන්ඩරයාhttp://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comBlogger2074125tag:blogger.com,1999:blog-5642339799237027245.post-63085198709369842392022-10-14T01:07:37.635+03:002022-10-14T01:07:37.635+03:00Great blog, I enjoyed reading itGreat blog, I enjoyed reading itHome Elevators Brocktonhttps://www.elevator-contractors.com/us/residential-elevators-massachusetts/home-elevators-brockton.shtmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-9093929274159385712022-06-21T19:57:29.475+03:002022-06-21T19:57:29.475+03:00Thaank youThaank youMonty Bridgeshttps://www.montybridges.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-978299043862264902020-11-09T08:04:45.161+03:002020-11-09T08:04:45.161+03:00I love your article. you can visit my website Sygi...I love your article. you can visit my website Sygic Travel Maps Offline Trip Planner ApkNawazzhttps://www.blogger.com/profile/05731479159369338232noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-30894787033980539492019-10-30T12:28:57.444+03:002019-10-30T12:28:57.444+03:00I Love your article. You cant visit my website : p...I Love your article. You cant visit my website : power clean master apk

Lilyhttps://www.blogger.com/profile/15473174070943861361noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-28302164081100182062018-10-04T18:52:14.251+03:002018-10-04T18:52:14.251+03:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒව...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-86819680200592074722018-09-18T23:37:52.328+03:002018-09-18T23:37:52.328+03:00මේ වගේ අත්දැකලා තියන අය ඉන්නවා. කිව්වම ඉතින් අනිත්...මේ වගේ අත්දැකලා තියන අය ඉන්නවා. කිව්වම ඉතින් අනිත් අය මානසික ලෙඩයි අරකයි මේකයි කියාගෙන එනවනේ.මේවා හැම රටේම සිද්ද වෙනවා. කතා තියනව. දැක්ක අය ඉන්නවා. විද්‍යාවෙන් හොයන්න බැහැනේ. ඉතින් බොරු කියල අත අරින එකයි කරන්නේ.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-35914596010597187282018-01-11T13:22:00.613+03:002018-01-11T13:22:00.613+03:00ලියපාාාාංංලියපාාාාංංඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-51327387422066019912017-04-27T20:18:30.369+03:002017-04-27T20:18:30.369+03:00****************************************************නැවේ කප්පිත්තාhttps://www.blogger.com/profile/00729209971700644137noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-44075639275780616782016-10-23T18:53:01.031+03:002016-10-23T18:53:01.031+03:00ඇන්ටික් රසිකයෙක් මමත්...ඇන්ටික් රසිකයෙක් මමත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-54797258938998385392016-09-29T17:26:15.202+03:002016-09-29T17:26:15.202+03:00Coming up next...
LOADING
PLEASE WAIT...
Coming up next...
LOADING
PLEASE WAIT...
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-22312366716335863072016-09-28T17:39:05.343+03:002016-09-28T17:39:05.343+03:00උදේට නොකා ඉන්න එකෙන් වෙන ලෙඩ හැදෙන්නේ නැද්ද? උදා ග...උදේට නොකා ඉන්න එකෙන් වෙන ලෙඩ හැදෙන්නේ නැද්ද? උදා ගැස්ට්‍රයිටිස් වගේ..? මම කෑම නම් සාමාන්‍ය ගානකට ගන්නවා.. බිම ජාති නම් කටේ තියන්නේ නෑ.. ඕනනම් මාසෙකට එකක් වගේ ඔය පැණි බිම උගුරක් දෙකක් බොනවා..

දවසකට පැයක් ඇවිදින්න හරි දුවන්න හරි පුළුවන් නම් නෝමල් විදියට කාල බීලා ඒ කියන්නේ බත්, පිටි, සීනි අඩුවෙන් කාල හිටියොත් බර අඩු කරගන්න පුළුවන් නේද? මම එහෙම මාස 2ට කිලෝ 5ක් විතර අඩු කර ගත්තා.. සතියට දවස් 4ක් විතර පැයක් ඇවිද්දා. 6 km වගේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-20759649421132169632016-09-28T13:02:13.383+03:002016-09-28T13:02:13.383+03:00මොකක් ද තියෙන අව්ල . මට නං හොඳට පේනව සිංහල මොකක් ද තියෙන අව්ල . මට නං හොඳට පේනව සිංහල Sandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-80621014154672270882016-09-28T08:48:40.841+03:002016-09-28T08:48:40.841+03:00බොහොම ප්‍රිය කරන විෂයක්.බලාපොරොත්තුවෙන් සිටිමි.බොහොම ප්‍රිය කරන විෂයක්.බලාපොරොත්තුවෙන් සිටිමි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-8559336625718848462016-09-28T04:20:23.300+03:002016-09-28T04:20:23.300+03:00 චර්චිල් රයින්ලන්තයට ගෙන ගොස් සිර කරන ලදි චර්චිල් රයින්ලන්තයට ගෙන ගොස් සිර කරන ලදි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-54177218413193989362016-09-27T19:57:54.610+03:002016-09-27T19:57:54.610+03:00බොහොම ආසාවෙන් බලාසිටිනවා. ජයවේවා! බොහොම ආසාවෙන් බලාසිටිනවා. ජයවේවා! vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-43524925855130634002016-09-24T16:33:21.880+03:002016-09-24T16:33:21.880+03:00 වෙන්න බැරි නෑ. බිස්නස්කාරයෝ වියදම් කරගෙන ආණ්ඩු පත... වෙන්න බැරි නෑ. බිස්නස්කාරයෝ වියදම් කරගෙන ආණ්ඩු පත් කරන්නෙයි පෙරලන්නෙයි නිකම්ම නිකම් වෙන්න බෑ නේ. කතාවටත් කියන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියල.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-25383699098415782722016-09-24T12:40:06.310+03:002016-09-24T12:40:06.310+03:00පොදු ප්‍රවාහනය දියුණු කරන්ඩ කාටවත් උනන්දුවක් නැත්ත...පොදු ප්‍රවාහනය දියුණු කරන්ඩ කාටවත් උනන්දුවක් නැත්තෙ කොම්පැණි කාරයින්ට උංගෙ වාහන විකුණ ගන්ඩයි කියල තමයි මට හිතෙන්නේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-64896290307160009612016-09-24T10:54:02.475+03:002016-09-24T10:54:02.475+03:00ඔබතුමා සමගින් එකඟ වෙනවා, සැබවින්ම මාර්ග නීති ක්‍රි...ඔබතුමා සමගින් එකඟ වෙනවා, සැබවින්ම මාර්ග නීති ක්‍රියාත්මක කිරීම දැඩි කල යුතුයි, ඒ කෙසේ නමුදු නගර තුනී කිරීම ඇරඹීම කල යුතුය ඔබතුමාට සිතෙන්නේ නැතිද?
ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-80241228645769671922016-09-24T10:35:28.783+03:002016-09-24T10:35:28.783+03:00දැනට අපේ රටේ වලංගු මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක ක...දැනට අපේ රටේ වලංගු මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරන්නේ නම්, අනවශ්‍ය වාහන තදබදයෙන් 50% ක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් මගහරවාගන්න පුළුවන්.

නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක නොවීම බලවත් අඩුවක්. ලොකු ලොක්කන්ට නීතියෙන් රිංගා යන්නට ඉඩ නොදීමට පොලීසිය වගබලාගන්නේ නම් ගැටළු ඇතිවන්නේ නැහැ.

අහඹු ලෙස වාහන පරීක්ෂාව මීට වඩා දැඩි කලයුතුයි. එහිදී රියදුරාගේ සෞඛ්‍ය තත්වය ගැන අහඹු පරීක්ෂාවක්, වාහනයේ යාන්ත්‍රික තත්වය ගැන අහඹු පරීක්ෂාවක් යන දෙකම සිදුකල යුතුයි.

මා ඕනෙම ඔට්ටුවක් අල්ලනවා, එවැනි නිවැරදි සහ සාධාරණ පරීක්ෂණයක් කළොත්, පාරෙන් ඉවත් කළයුතු වාහන, එක දිනකට යටත්පිරිසෙයින් 500 කට වඩා අල්ලගන්න පුළුවන්. අයහපත් සෞඛ්‍ය තත්වයේ රියදුරන් 1000 ක් පමණ අල්ලාගන්න පුළුවන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-85596133309521954942016-09-24T07:12:00.833+03:002016-09-24T07:12:00.833+03:00බත්තරමුල්ල කොහොමත් ෂොට් එක දෙන්න ලයින් එකේ තිබ්බ ප...බත්තරමුල්ල කොහොමත් ෂොට් එක දෙන්න ලයින් එකේ තිබ්බ පැත්තක් නේ. සෙත්සිරිපාය, ඉසුරුපාය, අපාය ඔය ඔක්කොම ගහගෙන ආවේ ඕකට නේ. වැඩක් නැති ම කාලයක් හින්ද ඔන්නොහෙ මොනාහරි ලියල යන්න ආව දේශා.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-5320968165706077272016-09-24T07:10:37.586+03:002016-09-24T07:10:37.586+03:00අපෝ ඔව්. කියන්න අමතකම වෙච්චි කොටසක්. ඔක්කොමත් හරි ...අපෝ ඔව්. කියන්න අමතකම වෙච්චි කොටසක්. ඔක්කොමත් හරි වමෙන් ඕවර්ටේක් කරනවා නේද? අම්මේ මරන්න තරහක් එන්නේ. ඇයි හතිලව්වේ දකුණු පැත්තෙන් බස් කාරයෙක් එහෙම මුණට තියාන ආවොත් අපි දාන්නේ අහවල් දිහාකද? අන්තිමේ හරියට යන එකා තමා වැරදි. එත් ඔය මොකාවත් එන්නේ නෑ ඕනෙවට වඩා මිනිස්සු නැතිනං නැද්ද මං කියන්නේ? ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-83915781351240096772016-09-24T06:21:44.884+03:002016-09-24T06:21:44.884+03:00හෙමින් සැරේම සම්බුව දෙන්න හදන්නේ බත්තරමුල්ලට.. සැ...හෙමින් සැරේම සම්බුව දෙන්න හදන්නේ බත්තරමුල්ලට.. සැන්ඩරයා දැකීමද සතුටකි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-48458260851036882622016-09-24T05:19:11.547+03:002016-09-24T05:19:11.547+03:00මීට අමතරව අශීලාචාර රිය පැදවීම ලොකු හේතුවක්, හරිනම්...මීට අමතරව අශීලාචාර රිය පැදවීම ලොකු හේතුවක්, හරිනම් අපිට මේ මට්ටමට ට්‍රැෆික් එන්න ඕනේ තව අවුරුදු අහ හයකින්...
නමුත් ත්‍රිවිල් කාරයින්ට, බයිසිකල් කාරයින්ට සහ සමහර වාහන කාරයින්ට පිං සිද්ධ වෙන්න දැනටම ට්‍රැෆික් හොඳටම වැඩි වෙලා...
ලේන් එකක පෙලට යන්න බැරි හික්මීමක් නැති වේසිගෙ පුතාල තමයි අපිට ඉක්මණට මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා දෙන්නේ...
ආ මට අමතක වුනා බස් කාලකන්ණි ගැන කියන්න...
උන් තමයි එක පාරට අසික්කිතම විදිහට ලේන් අතික්‍රමණය කරන්නේ...
ඊයේ මම එක කලර් ලයිට් එකක් ගාව එක ඕන ඕෆ් වෙන වතාවල් 20 ක් වගේ ඉඳල තමයි පැන ගත්තේ. ඒ හතරමං හංදියෙම අනිත් පාරේ වාහන හිර වීමක් නැහැ...
එතනින් පස්සේනම් හිර වුනේ නැහැ, එතැනදී වැරදි පොලිසිය. ඒ වගේ හතරමං හන්දි ඒ වගේ වෙලාවට මැනුවල් කරන්න ඕනේ...
එහෙම නැත්තං හොඳ ට්‍රැෆික් සර්වේ එකක් කරලා සතියේ දවස් හතේ ට්‍රැෆික් වෙනස් වෙන විදිහ පැය අනුවත් වර්ගීකරණය කරලා කලර් ලයිට් වල ටයිමින් වෙනස් කරන්න ඕනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-70820971119695135042016-09-24T04:19:53.657+03:002016-09-24T04:19:53.657+03:00ඔය තියෙන්නේ සිරෝ වැඩ, හැබැයි බයිසිකලේට නං බඩ බහිනව...ඔය තියෙන්නේ සිරෝ වැඩ, හැබැයි බයිසිකලේට නං බඩ බහිනවා. හොඳ කඳු දෙකක් එක්ක තියන පාරක දවසට දෙපාරක් ගියා නං හරි.
ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5642339799237027245.post-38027565665574316722016-09-24T04:18:51.504+03:002016-09-24T04:18:51.504+03:00ලාබයි ඇපල් කිව්වම මම හිතුවෙම ඇපල් කන්නේ කියලා.. ස්...ලාබයි ඇපල් කිව්වම මම හිතුවෙම ඇපල් කන්නේ කියලා.. ස්තුතියි මෙහෙට ඇවිත් ගියාට. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com