එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන්
බොහෝ ප්‍රමාදය...
දැන්
බොහෝ ප්‍රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....
අපි හිතනවා වගේ නෙමෙයි අයියා එයාලා හිතන්නේ.
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්.
බැන්දා වගේ
ReplyDeleteලේසියෙන්
ලිහන්නට බැරි හෙයින්
බැඳගන්නට කලින්
සියල්ල දැනගත හැකිනම්
කොතරම් අගේද ?
හරියටම හරි මදුරංග මල්ලි
ReplyDeleteමාර පද ගැලපිල්ලක්නේ ලංකා ප්‍රියඅය්යේ.. මගේ හිතේ තිබුන ඉතුරු ටික කිව්ව වගේ..