" පසුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.
ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."
මේ 2014 දී මම ඔබට හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගැන කියන්නට පටන්ගත් මොහොතේ ගෙන ආ ඇරඹුම් වැකි පෙළයි. එදා කිසිදා නොලියු ලියවිලි අතරට එක්වූ ඒ ලියවිල්ල පුරා වසර දෙකකට පසුව සංස්කරණ කීපයක් සමගින් ලඟදි ම ඔබ වෙත තිලිණ කරන්නටයි මේ සුදානම.
එහෙනම් රැඳී ඉන්න, හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගෙන එනතුරු.
බොහොම ආසාවෙන් බලාසිටිනවා. ජයවේවා!
ReplyDeleteචර්චිල් රයින්ලන්තයට ගෙන ගොස් සිර කරන ලදි
ReplyDeleteබොහොම ප්‍රිය කරන විෂයක්.බලාපොරොත්තුවෙන් සිටිමි.
ReplyDeleteComing up next...
ReplyDeleteLOADING
PLEASE WAIT...
ඇන්ටික් රසිකයෙක් මමත්...
ReplyDelete**************************
ReplyDeleteලියපාාාාංං
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteI Love your article. You cant visit my website : power clean master apk
ReplyDeleteI love your article. you can visit my website Sygic Travel Maps Offline Trip Planner Apk
ReplyDelete