ලගදි ගත්ත පින්තුර ටිකක්...
  පහුගිය දවස් ටිකේ ගත්ත පින්තුර ටිකක් අද නිදහස් කරන්න හිතුවා.. ඔන්න එහෙනම් බලන්නකෝ. 
  මේ අපේ විලා එකේ පුසී පැටිය.  
  ලංකාවට ගියපු වෙලේ අතන මෙතන ටිකක්. 
  පර්ල් කටාර් එක ඇතුලේ තැනක් 
  සෙන්ට් ඇන්ද්රු ගේ ස්කොටිෂ් ක්රීක් පල්ලිය. 
පොලොන්නරුව හා ගිරිතලේ 
කොහොමද? මොකද හිතන්නේ කට්ටියට?    
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
අර මල් දාලා තියන බෝල් එක නම් ගොඩක් ලස්සනයි
ReplyDeleteනියම පින්තූර ටික අය්යා..කොපිරයිට්ස් දාපු එක හොදයි..නැත්නම් FB එකේ ඔය පින්තුරම යන වෙන අයගේ ඒවා විදියට..
ReplyDelete@ නදී: බොහොම ස්තුති... ඔය මල් දාල තියන බෝල් ඒක මම ෆොටෝ ගත්තේ නුවර හෝටලේකදී. එකේ තියෙන්නේ කූඬලු මල්. ඔය මේසේ හදල තිබ්බේ පරණ ජනෙලෙකින්. හරිම අපුරු සංකලනයක් එතන තිබ්බේ..
ReplyDelete@ ChammA : බොහොම ස්තුති මල්ලි... ගොඩක් සන්තෝස හිතුන කොමෙන්ට් ඒක දැකල.
අර මල් පොකුර නම් ගොඩක්ම ලස්සනයි !!!!
ReplyDelete