Wednesday, August 3, 2011

පැතුම්..


ජීවිතයම
පැතුමක් කර
සසර පුරාවටම
පතාගෙන ආවත්
තවත් එක පැතුමක් 
පමණක්ම නොන්වන්නට 
පතාපන්
පැතුමන්........
හෙමි හෙමින් නගින්නට
ජීවිතේ ඉනිමග
සිනාවෙන්
සුන්දරව
සමගින්
සුබපැතුම්

2 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක්.
    ජීවිතේ හිමිහිට පටන් ගන්නකොට ඒ සාර්ථකත්වය ගොඩක් කල් රැදිලා තියෙනවා.

    ReplyDelete
  2. ජීවිතේ
    ඉනිමග
    හෙමි හෙමින්
    නගින්නට
    ඉනිමග
    අල්ලන් ඉන්න
    කෙනෙක් හොයාගන්න

    ReplyDelete