Saturday, July 30, 2011

ආදරණීය වරදකරු...


එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන් 
බොහෝ ප්‍රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....

3 comments:

  1. අපි හිතනවා වගේ නෙමෙයි අයියා එයාලා හිතන්නේ.
    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. බැන්දා වගේ
    ලේසියෙන්
    ලිහන්නට බැරි හෙයින්
    බැඳගන්නට කලින්
    සියල්ල දැනගත හැකිනම්
    කොතරම් අගේද ?

    ReplyDelete
  3. හරියටම හරි මදුරංග මල්ලි
    මාර පද ගැලපිල්ලක්නේ ලංකා ප්‍රියඅය්යේ.. මගේ හිතේ තිබුන ඉතුරු ටික කිව්ව වගේ..

    ReplyDelete