Monday, July 11, 2011

පිස්සු හිත

උදේ පින්නෙන් තෙමිච්ච
පිට්ටනියක ඇවිදින්න
ගහක් මුල වාඩි වෙලා
හීනියට නිදියන්න
ගගක
දොලක
නිදහසේ පනින්න
මහා කැලෑවල
ගස් අතරේ
හෙමින්සැරේ ඇවිදින්න
සමනලයෙක් පස්සේ කැමරාව මානං
රිංගන්න  
හ්ම්ම්ම්....
හීනෙන් තමා
මේක කාන්තරේ
මොන පින්නද?.. 

6 comments:

  1. මන් ඔහොම හිතුව එමිරට්ස් වල ඉන්දිද්දේ. ඒ කාලේ කාන්තාරේ එක ගහක් විතරක් කොළ පාටට තියෙනවා. දැකල ඇති. මං උදේ පාන්දර ගිහින් ගහේ කොළ අතගාල බලනවා. පුංචි වතුර බින්දු ගහේ කොළ වල දාඩිය වගේ රැඳිලා තියෙනවා..

    ReplyDelete
  2. මේ දවස්වල් අය්යේ මෙහෙ උදේ පාන්දර 5 ටත් හෙන ඉර අව්ව නේ. අපේ විලා එක ඉස්සරහ පුංචි පදුරු වල පින්නක් තියා තෙතක් වත් රැදෙන්නේ නෑ. බාගෙට මැලවිලා වගේ. සීත කාලේවත් බලමුකෝ....

    ReplyDelete
  3. එල එල... ලියාගෙන යන්න දිගටම.

    ReplyDelete
  4. @ ගීතික: බොහොම ස්තුති දිරි ගැන්නුවට .. අලුත් කෙනෙක් විදියට මට එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  5. ලස්සනට ලියලා තියනවා .......
    එල ....

    ReplyDelete
  6. ඒක තමා කාන්තාරේ මොන ගස් වැල්ද ?

    ReplyDelete