Wednesday, August 3, 2011

වැලිකතරේ ආදරය


කලුපාට ෆර්දාව
හිසේ සිට දෙපතුලට
වහැව්වත්
වසනු බෑ 
නුබේ සිත...
හංගාන
හිත්ලැව
ආදරේ කඳුළැල් ද 
වේල් පොට වසන්නේ
කියන් මට... 

3 comments:

  1. ෆ්ර්දාව ඇතුලේ ඉන්නෙත් හැගිම් දැනීම් තියෙන කෙනෙක් නේ ක්සැන්ඩර්

    ReplyDelete
  2. මහපාර
    මැද හොවා
    ගිනිඅවුවේ
    පිට දිගට
    කස පාර
    ඕනෑද
    මං දිහා
    බලන්නේ ?

    ReplyDelete
  3. ෆර්දාවෙන් වහන්නේ එයාලගේ ලස්සන විතරක් නෙමේ අයියා. එයාලගේ නිදහසත් ෆර්දාවෙන් වහලයි තියෙන්නේ. මොනා කරන්නද මැදපෙරදිග ඉපදීමත් එක අතකින් පවු !!!!!

    ReplyDelete