මොලේ කුරුවල් ය
මේ වෙන දේ වලට
සිතේ වහ කන්ට...
කරන මේ වැඩ වලට
අනේ මට
පැන යන්න
තිබුනානම් රටක් වත්?
ඒත් කොහෙද?
රටේ උන්ගේ කරුමෙට
රට මොනවා කරන්නද?
අපේ පාස්පෝර්ට් එකට
වීසා නැතුව
යන්න
රටවල් කීයක් දෙනවද?
ඔන්න අපේ තැන..
මෙහෙට එනකොට අපි
සුදු හමට එලන්නේ
පාවඩ.....
අපේ කළු හමෙන්
මහපු.....
සිරාම කතාවක් තමයි. පිටරටින් එන ඕන එකෙක් හිස් මුදුනින් පිලිගන්න ආගන්තුක සත්කාරයට ලැදි එකම රට මේකම විතරක්ද කොහෙද !!!
ReplyDeleteමේක ලියන්න මට නිමිත්ත උනේ අපේ පිලිපින් ජාතික යාලුවෙක් ලංකාවට යන්න ගිය වෙලාවේ උන සිද්දිය. එයට යන්න වීසා ඕනේ උනේ නෑ . එත් අපි පිලිපිනෙට යනවානම් වීසා නැතුව බෑ. සුදු හමටද මේ කියල මට හිතාගන්නත් බෑ....
ReplyDeleteGreat blog, I enjoyed reading it
ReplyDelete