Tuesday, July 12, 2011

විරහව

පොලව හාරාගෙන යනතරන්
හිතට දැනුන....
හොදටම
වියෝ දුක
එත් ඉතින්
කරන්න දෙයක් නෑ
හැමදාම
මට මෙහෙම ඉන්න බෑ..........
අද
මේ අකුරු කරන්නේ
අන්තිම අකුරු ටික
අදින් පස්සේ
මගේ හිත
ගලක් වේවි
නු
දුන්නු 
ආදරෙන්....

8 comments:

  1. හ්ම්ම්ම් හ්ම්ම්ම් !!!!

    ReplyDelete
  2. ලස්සන පද පේලි ටික .......
    එල .......

    ReplyDelete
  3. ඇය දුන්න ආදරෙන්
    හිත උඹේ
    ගලක් උනේ කොහොමදැයි
    මට කියාපන්

    ගලක් වගේ
    උඹේ හිත
    මලක් වගේ
    මෙලෙක් වෙන්න ඇති..

    ReplyDelete
  4. @ ලංකාප්‍රිය අය්යා: ලස්සන පද පේලිය.. හරියටම කියල තියනවා ඔබ.......

    ReplyDelete
  5. @ පන්සල් හංදිය : බොහොම ස්තුති...

    ReplyDelete
  6. ඔය ඕන ගල් හිතක් ආදරෙන් උණු කරන්න පුලුවන් හයිද !!!! නියා පද ගැලපිල්ලක්.

    ReplyDelete
  7. සමහර හදවත් කලින් ආදරෙන් පිච්චිලම යන වෙලාවල් තියනවා.........

    ReplyDelete