![]() |
Picture by Google Search. All rights are on original photographer/website. |
පුරා
තෙවසර වෙහෙසිලා මා
තැනුවෙමි
දෙවොලක්
තනා
මලසුන් පුදන්නට එහි
තැබුවෙමි
එක පුදසුනක්
තනා
එ දෙවොල තබන්නට එහි
වෙහෙසවුවෙමි
දෙව් රුවක්
තබා
දෙව්රුව පුදන්නට එහි
පැමිණි
විට මා එක දිනක්
දෙවිඳු
පැනගොස්
දෙවොල
පාළුය
මලසුනේ
ඇත
මල්
ටිකක්...